bank eke hitapu ekaata uthura dakuna witharai maru une ubata disha 8ma maaru wela![]()

මම යනව නිදියන්න,අනිත් එකෙවත් නිදියන්නේ නෑ, ගාන හදනකං..

ඔන්න දවසක් ටොමල්ජිත්බැංකුවට ගියා චෙක් එකක් මාරු කරන්න, එදා එතන හිටියේ, හිටපු ගමන් උතුර දකුණ මාරුවෙන පොරක්,
මේකා රුපියල් සත මාරු කරල තමයි දෙන්නේ,
ටොමත් හදිස්සියට ගනන් කරන්නේ නැතුව අරගෙන ගිහින්,
යන ගමන් ටොමාට සීනි බෝලයක් කන්න හිතිල
(මූ නිකන් පොඩි එකා වෙන්න යනවනේ) ඉතින් ශත 5ක් දීල සීනි බෝලයක් අරගෙන බලනකොට තමයිලු දැක්කේ මාරු කරපු චෙක් එක වගේ හරියටම දෙගුනයක් තියනව කියල...
![]()
මෙන්න මේකයි ප්රශ්නය : ටොමා මාරු කරපු චෙක් එකේ ගාන කීයද??![]()

meka mata hadanna be uba uththare dana kota ganna widiyath dapan 
කොහොමද බං 9ක් වෙන්නෙ,.. නෝ වේ...![]()
![]()
ethkota uththare enava.
meka mata hadanna be uba uththare dana kota ganna widiyath dapan
![]()

meka mata hadanna be uba uththare dana kota ganna widiyath dapan
![]()

සිංහළයා;10274373 said:හුටා කෝ අරූගේ සීනි බෝල ප්‍රශ්නෙට උත්තරේ.කෝ මේකෙ හිටපු චන්ඩි.මම නම් උත්තරේ දන්නවා ඒ උනාට කියන්නේ නෑ ලැජ්ජයි වගේ.උත්තරේ මම දැන් අරන් ආපු කුකුලගෙන් අහගත්තෙ.
![]()

ආහ්... උඹ උදෙන්ම කුකුලත් අතේ අරගෙන එන්නේ ඕකට තමයි....
![]()

සත 1,4,7,10,13,16,19,22... සීනි බෝලනම් ගන්න පුළුවන්!

පොඩි අවුලක් තියෙනවා, සත 5ක් දීලා සීනි බෝලෙ ගත්තට පස්සෙ ඉතුරුවෙන ගානද චෙක එක වගේ දෙගුණයක් වෙන්නෙ, නැත්තම් සත 5ත් ඇතුළුවද??
මම සීනි බෝලෙ ගත්තට පස්සෙ ඉතිරිවෙන ගාන චෙක එක වගේ දෙගුණයක්වෙන විදිහට අරං හැදුවා... හැබැයි සත 5හේ සීනි බෝලයක්නම් ගන්න බෑ...සත 1,4,7,10,13,16,19,22... සීනි බෝලනම් ගන්න පුළුවන්!
![]()

ඔන්න දවසක් ටොමල්ජිත්බැංකුවට ගියා චෙක් එකක් මාරු කරන්න, එදා එතන හිටියේ, හිටපු ගමන් උතුර දකුණ මාරුවෙන පොරක්,
මේකා රුපියල් සත මාරු කරල තමයි දෙන්නේ,
ටොමත් හදිස්සියට ගනන් කරන්නේ නැතුව අරගෙන ගිහින්,
යන ගමන් ටොමාට සීනි බෝලයක් කන්න හිතිල
(මූ නිකන් පොඩි එකා වෙන්න යනවනේ) ඉතින් ශත 5ක් දීල සීනි බෝලයක් අරගෙන බලනකොට තමයිලු දැක්කේ මාරු කරපු චෙක් එක වගේ හරියටම දෙගුනයක් තියනව කියල...
![]()
මෙන්න මේකයි ප්රශ්නය : ටොමා මාරු කරපු චෙක් එකේ ගාන කීයද??![]()
meka mata hadanna be uba uththare dana kota ganna widiyath dapan
![]()
චෙක් එකේ ගාන රුපියල් U ශත V කියල හිතන්න.
එතකොට මුලු ගාන ශත වලින් 100xU + V
ඒත් බැංකු කාරයා වැරදිලා දෙන ගාන ශත 100xV + U
ඒකෙන් ශත 5ක් ගියාම ඉතුරු වෙනවා ඇත්ත චෙක් එකේ ගාන ( 100xU + V ) වගේ දෙගුණයක්
ඒ කියන්නෙ...
2 x ( 100xU + V ) = 100xV + U - 5
මේක සුළු කළාම...
U = ( 98 x V - 5 ) / 199
V කියන්නෙ රුපියල් U ශත V චෙක් එකේ ශත ගාන නිසා 0 ත් 99ත් අතර අගයක් විය යුතුයි.
ඊට අමතරව U පූර්ණ සංඛ්‍යාවක් විය යුතුයි. එහෙම වෙන විදියට 0 ත් 99 ත් අතර පූර්ණ සංඛ්‍යා V ට දාල බලන්න
එතකොට V ට හරි යන්නෙ 63. U එනවා 31 කියලා
උත්තරේ රුපියල් 31 ශත 63 යි