පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    ඔට්ට්යි බෑ කිව්වට බැරිම නෑ... පොඩ්ඩක් ආකර්ෂනීය කරගන්නයි එහෙම දැම්මෙ...:yes:;)

    ගැටළු අංක 1

    1) රොටි දෙකක් තැටි දෙකක දෙපැත්තම පුච්චනවා , එතකොට විනාඩි දෙකක් ගිහින් ඉවරයි.

    2) ඊටපස්සේ ඉතුරු අමු රොටිය හරි මැදින් දෙකට කපනවා.

    3) Full රොටිය පුච්චන්න යන්නේ විනාඩියයි නම්, බාගයක් පුච්චන්න යන්නේ තත්පර 30 යි.

    4) අර බාග රොටි දෙකම තැටි දෙකට දානවා. එතකොට එක අමු පැත්තක් තත්පර 30 ක් පිච්චේනවා. විනාඩියෙන් 1 minute - 30 seconds.

    5) ඊට පස්සේ එම රොටි දෙකම අනිත් පැත්ත දානවා, ඊට පස්සේ ඉතුරු තත්පර 30 ක් අමු පැත්ත පිච්චෙනවා. විනාඩි තුන සම්පූර්ණයි :)

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    Naala enna kamu.. :rofl:
    Okata passe thava questions 500k vithara giya..;)

    1) රොටි දෙකක් තැටි දෙකක දෙපැත්තම පුච්චනවා , එතකොට විනාඩි දෙකක් ගිහින් ඉවරයි.

    2) ඊටපස්සේ ඉතුරු අමු රොටිය හරි මැදින් දෙකට කපනවා.

    3) Full රොටිය පුච්චන්න යන්නේ විනාඩියයි නම්, බාගයක් පුච්චන්න යන්නේ තත්පර 30 යි.

    4) අර බාග රොටි දෙකම තැටි දෙකට දානවා. එතකොට එක අමු පැත්තක් තත්පර 30 ක් පිච්චේනවා. විනාඩියෙන් 1 minute - 30 seconds.

    5) ඊට පස්සේ එම රොටි දෙකම අනිත් පැත්ත දානවා, ඊට පස්සේ ඉතුරු තත්පර 30 ක් අමු පැත්ත පිච්චෙනවා. විනාඩි තුන සම්පූර්ණයි :)

    Last edited:

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    1) රොටි දෙකක් තැටි දෙකක දෙපැත්තම පුච්චනවා , එතකොට විනාඩි දෙකක් ගිහින් ඉවරයි.

    2) ඊටපස්සේ ඉතුරු අමු රොටිය හරි මැදින් දෙකට කපනවා.

    3) Full රොටිය පුච්චන්න යන්නේ විනාඩියයි නම්, බාගයක් පුච්චන්න යන්නේ තත්පර 30 යි.

    4) අර බාග රොටි දෙකම තැටි දෙකට දානවා. එතකොට එක අමු පැත්තක් තත්පර 30 ක් පිච්චේනවා. විනාඩියෙන් 1 minute - 30 seconds.

    5) ඊට පස්සේ එම රොටි දෙකම අනිත් පැත්ත දානවා, ඊට පස්සේ ඉතුරු තත්පර 30 ක් අමු පැත්ත පිච්චෙනවා. විනාඩි තුන සම්පූර්ණයි :)

    ජබොක්™ :(
     
    cente

    Member
    Jul 5, 2013
    50
    1
    0
    Galle
    ගැටළු අංක 2 උත්තරය

    ගැටළු අංක 2

    මිනිහෙක් කඩේකට ගිහින් පාන් වගයක් අරං එද්දි මගදි හිගන්නො වගයක් දකිනවා.. මිනිහා තමන්ගෙ අතේ තියෙනා පාන් ගණනින් බාගයකුත් ඉතිරියෙන් තව පාන් බාගයකුත් හිඟන්නන්ට දෙනවා.. මේ මිනිහට මෙහෙම හිඟන්නන් තව දෙපොලකදි හම්බ වෙනවා... ඒ හැමපාරමත් කලින් කරාවගේම පාන් බෙදනවා.. මෙහෙම තුන්වෙනි පාරත් දෙනවත් එක්කම මිනිහා ගාව තිබිච්ච පාන් ටික ඉවරවෙනවනම් මිනිහා පාන් කීයක් ගෙනාවද??

    උත්තරය පාන් ගෙඩි 7 යි.

    7 -(3.5-0.5)-(1.5-0.5)-(1.5-0.5) = 0

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    May 31, 2010
    97
    13
    0
    ගැටළු අංක 1

    රොටී තැටි දෙක උඩ මුලින් රොටී දෙකක් තියනව....විනඩියකට පස්සෙ එක රොටියක් තැටියෙන් අයින් කරල අනිත් රොටිය ඒ තැටිය උඩින් තියනව ඉතුරු රොටිය ඒ තැටිය උඩම අනිත් පැත්ත හරවනව....දෙවනි විනාඩිය ඉවර වෙනකොට එක රොටියක් සම්පූර්නයෙන්ම පිච්චිල අනිත් දෙකේ එක පැත්තක් ගානෙ පිච්චිල....තුන් වෙනි විනාඩියේදි ඒ රොටී දෙක පුච්චනව.....ප්‍රොබ්ලම් සෝල්ව්ඩ්
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    මචන් කාසිය සාමාන්‍යයෙන් වැටෙද්දි තත් 1 ට වඩා වැඩි වෙන්න ‍ඕනේ.... මොකද වස්තුව මත ගුරුත්ව බලයට අමතරච දුස්‍රාවියතාවය වාත ප්‍රතිරොදය ක්‍රියා කරන නිසා.... ඒ හින්දා මම හිතන්නෙ මේ දකෂිනධ්‍රවය හෝ උත්තරධ්‍රවය.... ඒ හිනදා වලහා සුදු පාටයි.....

    umba kiyanne Viscosity ekai Air Resistance ekayi balapaanne North and South Hemispheres wala witharai kiyalada ban? e mokakda e kathawa... :eek::eek:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ

    මචන් කාසිය සාමාන්‍යයෙන් වැටෙද්දි තත් 1 ට වඩා වැඩි වෙන්න ‍ඕනේ.... මොකද වස්තුව මත ගුරුත්ව බලයට අමතරච දුස්‍රාවියතාවය වාත ප්‍රතිරොදය ක්‍රියා කරන නිසා.... ඒ හින්දා මම හිතන්නෙ මේ දකෂිනධ්‍රවය හෝ උත්තරධ්‍රවය.... ඒ හිනදා වලහා සුදු පාටයි.....

    :cool::cool::yes::yes:වාත ප්‍රතිරෝධය නිසා නෙමෙයි මචන් පෘථිවියේ භ්‍රමණය නිසා ඇති වෙන කේන්ද්‍රාපසාරි බලය නිසා තමා සමකය ළඟ ගුරුත්වාකර්ෂණය අඩු
     
    PRBT

    Member
    Dec 27, 2012
    28
    5
    0
    02. කිසිම සංක්‍යාවක් 2න් බෙදුවට 0 වෙන්නේ නැ, ඒකනිසා 2වෙනි ප්‍රශ්නේ වැරදි.
     
    koombia

    Member
    Oct 31, 2013
    4
    0
    0
    මෙහමයි
    පලමු විනාඩිය 1 හා 2 තැටිවලය රොටි දානවා දෙවන විනාඩිය 1 රොටිය ඉවතට ගෙන 3 වන රොටිය දාලා 2 රොටිය අනිත් පැත්ත හරවනවාතෙවන විනාඩිය මුලින් ඉවත් කල ( 1 රොටිය) 2 කබලට දාලා අනික අනිත් පැත්ත ප්ච්චනවා මේ වගේ
    1 විනාඩිය 1-1උඩපැත්ත සහ 2-2 උඩපැත්ත
    2විනාඩිය 1-3 උඩපැත්ත සහ 2 -2 යටිපැත්ත
    3විනාඩිය 1-3 යටිපැත්ත සහ 2 -1 යටිපැත්ත
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    කණපිට හැරෙව්වා කියල කොහොමද බන් ඒක කරන්නේ......පොඩ්ඩක් කියපන් බලන්න එහෙනං.........

    මිනිස්සු 3න් දෙන ABC ලෙස ගෙන,
    A වැඩේ කරලා බඩු යවනවා
    B වැඩේ කරලා බඩු යවනවා
    A වැඩේ කරපු කොප්ප අනික් පැත්ත හරෝලා B වැඩේ කරපු කොප්ප ඇතුලට එක දානවා :Dඊට පස්සේ ඉතින් #######:rofl: