ඔට්ට්යි බෑ කිව්වට බැරිම නෑ... පොඩ්ඩක් ආකර්ෂනීය කරගන්නයි එහෙම දැම්මෙ...
ගැටළු අංක 1
1) රොටි දෙකක් තැටි දෙකක දෙපැත්තම පුච්චනවා , එතකොට විනාඩි දෙකක් ගිහින් ඉවරයි.
2) ඊටපස්සේ ඉතුරු අමු රොටිය හරි මැදින් දෙකට කපනවා.
3) Full රොටිය පුච්චන්න යන්නේ විනාඩියයි නම්, බාගයක් පුච්චන්න යන්නේ තත්පර 30 යි.
4) අර බාග රොටි දෙකම තැටි දෙකට දානවා. එතකොට එක අමු පැත්තක් තත්පර 30 ක් පිච්චේනවා. විනාඩියෙන් 1 minute - 30 seconds.
5) ඊට පස්සේ එම රොටි දෙකම අනිත් පැත්ත දානවා, ඊට පස්සේ ඉතුරු තත්පර 30 ක් අමු පැත්ත පිච්චෙනවා. විනාඩි තුන සම්පූර්ණයි









ඊට පස්සේ ඉතින් #######