සමාජ මාධ්‍ය හරහා මෙවන් විස්වාසනීය සමාජ සම්බන්ධතාවයක් ගොඩනගාගෙන දින හතරක් කෙසේ වෙතත් (අපේ හාමුදුරුවන්ට Gangasiripura Dhammaloka Thero ලක්ෂ එකසිය විස්ස හොයන්න වුවමනා වුනේ දින හතරක් පමණයි) මාස 3, 4 හරි කල් අරන් ලක්ෂ එකසිය විස්සක් හොයාගන්න පුළුවන් එකෙක් ඉන්නවනම් ආන්න ඒ පුද්ගලයාට පුළුවන් හාමුදුරුවන්ට අභියෝග කරන්න හාමුදුරුවන්ව විවේචනය කරන්න
පුහුතරක අදාල නැත. ඔතන පල්ලියක් හැදුවනම් සිංහලු මීක් නැත. 



