පුළුවන් නම් කරපල්ල.🙄

Amuwen

Well-known member
  • Nov 16, 2023
    398
    558
    93
    කොඩි ගහ යට
    සමාජ මාධ්‍ය හරහා මෙවන් විස්වාසනීය සමාජ සම්බන්ධතාවයක් ගොඩනගාගෙන දින හතරක් කෙසේ වෙතත් (අපේ හාමුදුරුවන්ට Gangasiripura Dhammaloka Thero ලක්ෂ එකසිය විස්ස හොයන්න වුවමනා වුනේ දින හතරක් පමණයි) මාස 3, 4 හරි කල් අරන් ලක්ෂ එකසිය විස්සක් හොයාගන්න පුළුවන් එකෙක් ඉන්නවනම් ආන්න ඒ පුද්ගලයාට පුළුවන් හාමුදුරුවන්ට අභියෝග කරන්න හාමුදුරුවන්ව විවේචනය කරන්න
    ❌
    පුහුතරක අදාල නැත. ඔතන පල්ලියක් හැදුවනම් සිංහලු මීක් නැත. :lol:

    428391284_3211314445840587_2878145993730387836_n.jpg
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,135
    12,026
    113
    මම නම් කියන්නේ , නිරා ලා හුගක් ඉන්නවා ලෝකේ
    මම දන්න උන් ඉන්නවා අමෙරිකාවල
    උන් කවදාවත්ම ආගම් විවේචනය කර කර ඉන්නෑ
    ගවේෂණය කරන්වා

    ලංකාවේ බත් කන හරක්
    ලස්සනට විවේචනය කර කර
    එලවටත් නැතිව මෙලාවටත් නැතිව වැලලෙනවා
    විශේෂයෙන්ම බුදු දහමට

    මගේ යාලුවෙකුත් ඉන්නවා මේ වගේ විවේචනය කරන
    කිසිම දෙයක් හිගන්නෙකුටවත් උ දෙන්නේ නෑ
    හොදම වැඩේ උ ජීවත්වෙන්නේ
    දුප්පත් කම ලග තියාගන

    මිනිස්සු මේ වගේ වැඩ කරන කොට
    කටු අනිනවා වගේ ..
    මෝඩයෙක් වගේ විවේචනය කර කර ඉන්නවා
    ඒ වගේ මිනිස්සු කුහකයි පටුයි..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    ජේතවනාරාමය හදන්න බුදුහාමුදුරුවෝ දවස් 4ට කහවනු කෝටි ගානක් හොයාගෙන ඒ සතුටට ගල් වැලි පටවගෙන ඉස්සරහින්ම යන කරත්තයක් උඩ නැගලා ඉංදියාවේ කොඩිය වන වන යන මනංකල්පිත අවස්තාවක් ගැන හිතපන් නිකමට…
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    ලෝකෙ බොහෝ විශ්මයජනක දේවල් නිර්මාණය කරන්න මුලික වෙලා තියෙන්නෙ අන්ධ ආගම් භක්තිය.
     
    • Like
    Reactions: V3RT3X and Asmodeus

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    church hadanna ratawate salli ekathu karanawa uba dakala thiyanawada? ewa karanne e church walata yana asa ekathu wela. church ekaki pansalai compair karanna ba. me monk karanne tanikara business ekak.
    yamak kamk terna aya owata wiriddai. ubala wage modayo nisa oya wage monklata salli hoyaganna lesi.
     

    Amuwen

    Well-known member
  • Nov 16, 2023
    398
    558
    93
    කොඩි ගහ යට
    church hadanna ratawate salli ekathu karanawa uba dakala thiyanawada? ewa karanne e church walata yana asa ekathu wela. church ekaki pansalai compair karanna ba. me monk karanne tanikara business ekak.
    yamak kamk terna aya owata wiriddai. ubala wage modayo nisa oya wage monklata salli hoyaganna lesi.
    සිංහලු තව උඩගෙඩි දීපල්ල මේවගේ උන්ට. එක අතකට අපේ උන්ම අපේ දේවල් ගරහනකොට මුන් වැරදි නෑ. :lol::dull:
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    ගෝටා කොලබ ගල් අල්ලනවා, ගස් හිටවනවා දැකල කියලා ඌ ව මාර ප්ලැන් එකකට වැඩ කරන , හොදට හැමදේම සැලැස්මකට කරන එකෙක් කියලා උඩ තියන් ඌ රටත් ලස්සනට හදයි කියලා හිතපු මෝල් කැරියෝ ඉන්න රටක් මේක. කිසි දෙයක් කලින් තේරුම් ගන්න බෑ . මුලින් රැවටිලා පස්සේ තේරෙන උන් ඉන්නේ . නිකමට ඔතනට ඇවිත් ඉන්න උන් ටික දිහා බලපං. ඕක වැඩියෙන් ප්‍රචාරය වෙන චැනල් ටික බලපං. 🥱
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ජේතවනාරාමය හදන්න බුදුහාමුදුරුවෝ දවස් 4ට කහවනු කෝටි ගානක් හොයාගෙන ඒ සතුටට ගල් වැලි පටවගෙන ඉස්සරහින්ම යන කරත්තයක් උඩ නැගලා ඉංදියාවේ කොඩිය වන වන යන මනංකල්පිත අවස්තාවක් ගැන හිතපන් නිකමට…
    උඹට ඇයි එහෙම අවස්ථාවක් ගැන හිතෙන්නෙ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    උඹට ඇයි එහෙම අවස්ථාවක් ගැන හිතෙන්නෙ?
    මේකට ජාතික අභිමානය, බුද්ධාලම්බන ප්‍රීතිය ඇතිව සාදු කියන උන්ට මම කියපු එක කිව්වම තරහ යනවා කියලා දන්නා නිසා. ඒක නොගැලපෙනවා කියල උන් දන්නවා. හැබැයි බුදුහාමුදුරුවෝ ආදේශ කරල බලනකන් ඕක තේරෙන්නේ නෑ . මනුස්සයෙක් ඇත්තටම මහන වෙන්නේ මොකටද කියලා මතක නෑ ....
    අනිත් එක එක එකාගේ කැම්පේන් , බිස්නස් වලට රැවටිලා ඉන්න එක තේරෙන්නේ නෑ . රට වටේ තාප්ප වල චිත්‍ර ඇද ඇද රට ගොඩ යන්න යන්නේ කියලා හිතපු උන් ඉන්න රටක් නේ.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ජීවත්ව සිටි අවදියෙ එක අවස්ථාවක බර්ටෝල් බ්‍රෙෂ්ට් මෙහෙම කිව්වා.

    “ඔබ ඇසුරු කරන ඔබේ මිත්‍රයන් කවුද කියන්න. එතකොට ඔබ කවුද කියලා කියන්නම්.“

    :love::yes::yes::yes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    මීට අවුරුදු 50-60කට කලින් ලංකාව කියන්නෙ ග්‍රීසිය ඉතාලිය වගේ ඉතා පැරනි වටිනා නටබුන් වලින් පිරුන ලස්සන ඉතිහාසයක් ඉතුරු වෙලා තිබුන රටක්. අද තියෙන්නෙ තට්ට ගනයො අරක් ගත්තු කෝම්පිට්ටු ගොඩක්

    දැන් මේ පඩිසන් දෙන්නෙ රටට කරපු හදි වලට තමා ඉස්සරට තොපිට තවත් කෙල වෙලාම පල
     

    Nara Panuwa

    Well-known member
  • Jan 20, 2024
    282
    293
    63
    Panadura
    Sinhala ponnayo rata kaawa me tattayo ekka ekathu wela.thopi ahinsaka minissu 300 ganak marapu ekata tama pahu giya dawas wala kanna natuwa polim wala marune.gotabaya bomba gahuwa nisa tama uta return eka habaune.