පුළුවන් නම් කියන්න....

uni-soft

Member
Dec 2, 2010
253
63
0
පුළුවන් නම් කියන්න....

'අ' අකුරෙන් පටන් ගන්න පලතුරු 6 ක නම් පුළුවන් නම් කියන්න.;)
'අ' අකුරෙන් විතරයි. 'ආ,ඇ,ඈ' වලින් බෑ........:D

සෑම උත්සහයකටම Rep + දෙනවා...........:yes:
 

uni-soft

Member
Dec 2, 2010
253
63
0
anodha
annasi
aligatapera
amba

4k dannawa :P
rep epa :)

Rep Epa Kiwwata Dunna..... :D

aligata pera
annasi
amba
anoda

Rep Added

අඹරැල්ලා......
අඹ.......
අන්නාසි.........
අනෝදා.......
අලිගැ‍ටපේර............

අඹරැල්ලා නෙවෙයි ඇඹරැල්ලා.... rep added

1. aba
2. annasi
3. aligetapera
4. ali pera
5. anoda
6. (allapu gedara thiyena ewa)

Monada Allapu Gedara Thiyena Ewa............ :lol: :lol: Rep Added.....

Amba
Aligeta Pera
Anoda
Annasi
Ambarella
Alu Kesel

Alu Kesel Elawaluwak......Rep Added.......
 
  • Like
Reactions: Leo_D

suse

Member
Dec 24, 2009
264
15
0
අඹ
අන්නාසි
අනෝදා
අලි ගැට පේර
අඹරැල්ල
අලු කෙසෙල්

 
  • Like
Reactions: uni-soft