පුළුවන් නම් කියන්න

ruchakashri

Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    පුළුවන් නම් කියන්න

    ක්සිටිය දන්නවා නේ සිරස ලක්ෂපති වැඩසටහන. පුළුවන් නම් කියන්න බලන්න එ වගේ වැඩසටහනක් මුලින්ම කරේ මොන රටේද කොයි කාලේ වගේ ද . සාක්ෂි ඕනි :nerd:
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    ලංකාවෙ ,මෙන්න සාක්ෂි

    images


    සිරස ලක්ෂපති කරේ ලංකාවෙ විතරයි ,හික් හික්..
     
    Last edited: