මේ සින්දුව රිලීස් වෙච්ච දවසේ සෙබස්තියන් යාත්‍රා නිසා ඩව්න්ලෝඩ් කළා. අදයි මීටර් වුනේ මේ ෆිල්ම් එකේ සින්දුවක් කියල.
ow yako thuwayak ona e andapu andillata.උබ ඇඩුවද දැන්?
oya film eke mandy moore inne.
me sinduwa mathakada kiyala balapan.
ඇඩුනේ නැත්තන් තෝ තිරිසනෙක්..Baluwa
Adune ne
Man mk


Requiem for a dream
Babel 2006
The wrestler 2008
One hour photo
Falling Down 1993

.
එකම මනුස්සයාගේ ජීවිතේ එක එක තැන් පෙන්නද්දී මට නම් නිකන්ම ඇඩෙනවා කොහොමත්.
wtf oi ෆිල්ම් එකෙන් බාගයක්ම අඬන්න තියෙන්නේ. මේ තරම්ම ෆිල්ම් එකක අඬලා තියෙන්නේ Artificial Intelligence එකේ. මේක තමයි දෙවෙනි ෆිල්ම් එක. අම්මෝ පිස්සු හැදෙනවා ෆිල්ම් එක බලද්දී. මියුසික් එහම සුපිරියට දාලා තියෙනවා.
එකම මනුස්සයාගේ ජීවිතේ එක එක තැන් පෙන්නද්දී මට නම් නිකන්ම ඇඩෙනවා කොහොමත්. මේකේ ඒක ඩබල් කරලා තියෙන්නේ. මේක ලොවෙත් oscar nominate වෙන ෆිල්ම් එකක්..
ෆිල්ම් එකේ ට්‍රේලර් එකට විතරක් මිලියන 12ක විව්ස් තියෙනවා. ❤
අපිත් කවද හරි වයසට යනවා නේද බන්..
