Baluwa
Adune ne
Man mk
ෆිල්ම් එකෙන් බාගයක්ම අඬන්න තියෙන්නේ. මේ තරම්ම ෆිල්ම් එකක අඬලා තියෙන්නේ Artificial Intelligence එකේ. මේක තමයි දෙවෙනි ෆිල්ම් එක. අම්මෝ පිස්සු හැදෙනවා ෆිල්ම් එක බලද්දී. මියුසික් එහම සුපිරියට දාලා තියෙනවා.
එකම මනුස්සයාගේ ජීවිතේ එක එක තැන් පෙන්නද්දී මට නම් නිකන්ම ඇඩෙනවා කොහොමත්. මේකේ ඒක ඩබල් කරලා තියෙන්නේ. මේක ලොවෙත් oscar nominate වෙන ෆිල්ම් එකක්..
ෆිල්ම් එකේ ට්‍රේලර් එකට විතරක් මිලියන 12ක විව්ස් තියෙනවා. ❤
අපිත් කවද හරි වයසට යනවා නේද බන්..
හිරෝෂිමා සීන් එකක් නේView attachment 199139![]()
Real Story
Real Shit
Awrudu dawaska baluwe dawasama mus penthui
Anime balanna patan gathe meken![]()
ආයේ අඩන්න හිතුනොත් Still Life (2013) බලපන්අපි ඊයේ බැලුවා.අපිට අඬන්න උනේ නෑ අන්තිම හරිය වෙද්දී අපේ පොඩි එකා අඬන්න ගත්තා. අපි ඉතිං ඌව සැනසුවා OTTO මැරුණේ නෑ කියලා. මූ පිළිගන්නේම නෑ වයිෆ්ව බදාගෙන අඬනවා අම්මේ ඔයා නම් මැරෙන්න එපා කිය කිය.tom hanks ගේම පුතා තමයි ඉන්නේ උගේ තරුණ කාලේ චරිතෙට
පාර කියපන් ඇවිත් කනටවත් ගහලා බලන්නBaluwa
Adune ne
Man mk
ෆිල්ම් එකෙන් බාගයක්ම අඬන්න තියෙන්නේ. මේ තරම්ම ෆිල්ම් එකක අඬලා තියෙන්නේ Artificial Intelligence එකේ. මේක තමයි දෙවෙනි ෆිල්ම් එක. අම්මෝ පිස්සු හැදෙනවා ෆිල්ම් එක බලද්දී. මියුසික් එහම සුපිරියට දාලා තියෙනවා.
එකම මනුස්සයාගේ ජීවිතේ එක එක තැන් පෙන්නද්දී මට නම් නිකන්ම ඇඩෙනවා කොහොමත්. මේකේ ඒක ඩබල් කරලා තියෙන්නේ. මේක ලොවෙත් oscar nominate වෙන ෆිල්ම් එකක්..
ෆිල්ම් එකේ ට්‍රේලර් එකට විතරක් මිලියන 12ක විව්ස් තියෙනවා. ❤
අපිත් කවද හරි වයසට යනවා නේද බන්..

Na ekama neme machnහිරෝෂිමා සීන් එකක් නේ

yep it has few story linesBABEL eke neda ara podi un ekek policiyen marana seen ekak yanne.unge athin waradeemak welada koheda![]()