පූජ්‍ය උඩුවේ ධම්මාලෝක රෝහල් ගත කරලා
පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ අද රාත්‍රියේ හදිසියේම රෝහල් ගත කරලා තියෙනවා. උන්වහන්සේව මේ වෙනකොට කොළඹ නවලෝක රෝහලේ රෝහල්ගත කරලා කියලා තමයි ආරංචි වුණේ. උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ රෝහල් ගත කරන්න හේතුව නම් තවම අනාවරණය වෙලා නැහැ.
ඒ කොහොම වුනත් අද රාත්‍රී 9.45ට විතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වගේම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ඇමතිවරුත් උන්වහන්සේ බැහැදැකීමට රෝහලට ගිහින් තියෙනවා.
මේ සිදුවීමත් එක්ක තවත් කතාවක් මේ වෙන කොට පැතිරී ගෙන යනවා. ඒ තමයි නීතියානුකූල බලපත්‍ර නැතිව අලි පැටවුන් ළග තබාගැනීමේ චෝදනාව මත පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ අත්අඩංගුවට ගැනීමට යනවා කියලා රාවය…
ඒත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියන්නේ මේ ගැන තාම එයාලා දැනුවත් වෙලා නැහැ කියලයි….මොක උනත් උන් වහසේට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු

Last edited: