පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත්වෙති

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    10,020
    13,912
    113
    126
    Hogwarts


    හරිම දුකයි. තවත් කාලයක් ජීවත්ව සිටින්නම ඕන හාමුදුරුවෝ නමක්..
    ඒත් බුදුරජානන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුව නැවත් යා යුතුමය.
    අපේ හාමුදුරුවන්ට අමා මහ නිවන් දොරටු විවර වේවා..

    ------ Post added on Aug 18, 2026 at 6:04 PM

    500123341_1247370926747069_6717617493922901679_n.jpg

    🎼
    අපි අසරණ වෙලා වගේ - ගුණදාස කපුගේ
    🎼
    හිමි සරණාමර ලෝක සිවංකර - මාලනී බුලත්සිංහල
    🎼
    බුදු හාමුදුරුවො අපිත් දකින්නැති - වික්ටර් රත්නායක
    🎼
    බුදු බණ කිව්වා නිරන්තරේ - එඩ්වඩ් ජයකොඩි / මාලනී බුලත්සිංහල
    🎼
    පිපෙනා මලකට - මාලනී බුලත්සිංහල
    🎼
    සදවතුරක් සේ මෙත්සුව ගුණෙනා - ටී.එම් ජයරත්න
    🎼
    ළා දලු බෝපත් - කරුණාරත්න දිවුල්ගනේ
    🎼
    වෙසක් ලබනවා තොරණ් බැදෙනවා - එඩ්වඩ් ජයකොඩි
    🎼
    බණ කියන රටක් - එඩ්වඩ් ජයකොඩි
    🎼
    තනියම හිතිලද මහණවුනේ - මාලනී බුලත්සිංහල
    🎼
    පන්සලේ පල්ලියේ දහඩියෙන් - එඩ්වඩ් ජයකොඩි
    🎼
    අව්වට වැස්සට හුරු මිනිසුන්නේ - ටී.එම් ජයරත්න
    🎼
    කදුළු හෙලා නෑඹිලියට - දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
    🎼
    පාවෙන වළා අතර - චරිතා ප්‍රියදර්ශනී
    🎼
    මවයි පියයි එකතුවෙලා - චරිතා ප්‍රියදර්ශනී
    🎼
    පිපිලා පරවෙන සුවද කැකුළු - එඩ්වඩ් ජයකොඩි
    🎼
    නුඹට හිතැති නුඹ හිත නැති - එඩ්වඩ් ජයකොඩි
    🎼
    සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන - ටී.එම් ජයරත්න
    🎼
    සෙනෙහස පුදා අම්මාවරුන් වගේ - මාලනි බුලත්සිංහල
    🎼
    සද තරුමල් - අතුල අධිකාරි/සමිතා මුදුන්කොටුව
    🎼
    හරිහම්බ කරපු දේවල් දුක් මහන්සියෙන් - එඩ්වඩ් ජයකොඩි
    🎼
    මේ ඉරහද යට හමුවී - එඩ්වඩ් ජයකොඩි
    🎼
    මේ ප්‍රේමකතා නවතා මොහොතක් - එඩ්වඩ් ජයකොඩි/චරිතා ප්‍රියදර්ශනී
    🎼
    සසර දනව්වේ දුක්පීඩාවිද - පණ්ඩිත් අමරදේව
    🎼
    මිනිසා හදට ගියාලු - එඩ්වඩ් ජයකොඩි
    🎼
    කාසිවලට ගන්නත් බෑ - වික්ටර් රත්නායක

    ------ Post added on Aug 18, 2026 at 6:07 PM

    sira sindu tika.. adai denagatti liyapu kena