මෙයා චන්දෙවත් ඉල්ලන්න හදනවද මන්දා..

මෙයා චන්දෙවත් ඉල්ලන්න හදනවද මන්දා..
අපේ ලංකාවේ ගොඩක් ඔලුව ලොකු නිළියන්ට වඩා පූජා ගොඩක්ම නිහතමානි. ඒකනේ ලංකාවේ මිනිස්සුත් ගොඩක් ආදරේ.




අපේ රටේ නළු නිළියන් මේ වගේ වැඩ කරන්නේ නැති හින්දා, උඹට ඒ වගේ හිතෙන එකෙත් වැරැද්දක් නෑ..
ඉන්දිය නිළියක් වේලාත් අපේ රටට මුල් කාලයේදි ආගන්තුකයෙක් හැටියට සැලකුවාත් දැන් මේ නිළියත් අපේ රටේ නිළියක් වේලා ඉවරයි...
හැම නළු නිළියෝ ම මේ වගේ මිනිසුන් අතර ගිහිල්ලා ඒ අයගේ අදහස් උදහස් දැන ගන්න වෙහෙස වෙන්නයි කැමති ඒ අයට ලැබෙන නිවාඩු කාලවලදි.

බලපන් අපේ රටේ ගෝත ඉරිසියාවෙන් පැලෙන නිලියො සැට් එක මෙයත් එක්ක වලියක් දාගත්තේ නැත්නම් ....![]()
කව්ද බන් මෙ ගොබිලා මට උ ගැන ඉරිසියයි
සන්දේශ් බණ්ඩාර බන් ඌත් ෆිල්ම් වල වැඩ කරන එකෙක් බන්කව්ද බන් මෙ ගොබිලා මට උ ගැන ඉරිසියයි
She seems to be down to earth actress unlike some of ours.
