පූජා_උමාශන්කරීගේ_සැගවුණු රහසක් එළියට

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    mokakda bun me sutti karane ...


    එයා ගැන Community Forums වල යන දේවල් එයාට හම්බුනොත් එයා ඒ දේවල් බලනව කියවනවා.එයාට සිංහල කියවන එක නම් තාම ඒතරම් හොඳට බෑ ඒ නිසා එයාගේ ටීම් එකට දීලා ඒවා කියවන්න කියනවා.. හොඳ නරක දෙකම වචන වෙනස් නොකර කියන්න කියල තමා කියන්නේ.. කියන්න තියෙන දෙයක් මේ ත්‍රෙඩ් එකේ දැම්මත් අවුලක් නෑ මේකේ ලින්ක් එකක් දැන් එයා ගාව..:rofl::rofl::rofl: (mame neme dunne..)
     

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,376
    761
    113
    Apparently USA
    එයා ගැන Community Forums වල යන දේවල් එයාට හම්බුනොත් එයා ඒ දේවල් බලනව කියවනවා.එයාට සිංහල කියවන එක නම් තාම ඒතරම් හොඳට බෑ ඒ නිසා එයාගේ ටීම් එකට දීලා ඒවා කියවන්න කියනවා.. හොඳ නරක දෙකම වචන වෙනස් නොකර කියන්න කියල තමා කියන්නේ.. කියන්න තියෙන දෙයක් මේ ත්‍රෙඩ් එකේ දැම්මත් අවුලක් නෑ මේකේ ලින්ක් එකක් දැන් එයා ගාව..


    මචන් ඇත්තටම ඒකි මේ Thread එක බලනවද? එහෙනම් ඔන්න මමත් මගේ හිතේ තියන දේ කියනවා.
    පූජා
    I Love You !!! :love::love::love:
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    පූජා කැමති නැ මට පූජා කැමති දනුකට

    :D
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔය ඔක්කොටම වඩා හොදා Hollywood නිලියෝ. උන්ගේ film වල ප්‍රදහනත්වය දෙන්නේ මොකක් හරි අපිට experience ගන්ඩ පුළුවන් කතාවකට. සිංහල / හින්දි / දෙමල film වල වගේ පටන් ගත්තු තැන ඉදන් ඉවර වෙනකම් කෙල හලන ඒවා නෑ නේ. අපේ වෙලාව නහත්ති කරන මෝඩ action නෑ.
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle

    3.59 min---------------Sunsilk Add
    5.51 min---------------Vaslin Add

    6.06 අය්ය දාන්නකෝ....:rofl:

    (හැබැයි පොලොවෙ පය ගහල ඉන්න කෙනෙක් වගේ හිතෙනවා)

    (Published on Jan 2, 2014
    Category :-Comedy :P
    License:-Standard YouTube License)
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    Pooja Umashankar | Daskon හෙවත් කන්ද උඩ ගින්දර

    :love:
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    kathaa karana widiha thama cute.. man aasama niliyak :love:.. tfs mcn
     
    Last edited: