mokakda bun me sutti karane ...


(mame neme dunne..)අපේ ලංකාවේ ගොඩක් ඔලුව ලොකු නිළියන්ට වඩා පූජා ගොඩක්ම නිහතමානි. ඒකනේ ලංකාවේ මිනිස්සුත් ගොඩක් ආදරේ.
එයා ගැන Community Forums වල යන දේවල් එයාට හම්බුනොත් එයා ඒ දේවල් බලනව කියවනවා.එයාට සිංහල කියවන එක නම් තාම ඒතරම් හොඳට බෑ ඒ නිසා එයාගේ ටීම් එකට දීලා ඒවා කියවන්න කියනවා.. හොඳ නරක දෙකම වචන වෙනස් නොකර කියන්න කියල තමා කියන්නේ.. කියන්න තියෙන දෙයක් මේ ත්රෙඩ් එකේ දැම්මත් අවුලක් නෑ මේකේ ලින්ක් එකක් දැන් එයා ගාව..




