ඒ කම කියල කියන්නෙ කොහොමද?
වයරින් එක අවුල් ගොඩක් උන්ගෙ. උඩින් පල්ලෙන් අමුණල දානව.ඒකම කියන්නත් බෑ හැබැයි පාට, පෙනුම දෙකම එකයි ගිනිගත්ත තැන ඉඳන් ඕක පූට්ටු කරපු ගරාජ් එකට දුර කිලෝමීටර් 19 යි
කොහොමද බන් මෙහෙම වාහන ගිනිගන්නේ. වයරින් අවුල්ද කියලා කොහොමද දන්නේ![]()
Puttu karala thiynne Yaris ekak. gini aran thiyenne Vios ekak neda? normally rear fog lamps enne Vios facelift eke (Belta body Vios). Yaris eke enne ne.
ehema kiyanna ba.
ගන්න කලින් හාෆ් කට් පූට්ටුද කන්ඩෙම් කරපුවාද බලල ගන්න ඕන
Ow sure na. 1st pic eke poddak fog light ekak wageth thiyenawa neda?