පූට්ටුව වැරදිලා වත් ද?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    F3syvM5.jpg



    4d53VnK.jpg




    2jyK7sn.jpg



    VT4tX27.jpg



    aemopPU.jpg



    b89uWY8.jpg



    Pp0Q0pR.jpg



    yRk5b0G.jpg



    Q1xz2I6.jpg



    8qixXc5.jpg



    kBtxSUD.jpg



    eRHDHGe.jpg



    mbbkxZd.jpg



    rZwW5zg.jpg
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,849
    1
    15,165
    113
    කමෙන්ට් අනුවනම් ඕක ලොරියක්/කැබ් එකක් පස්සෙ වැදිල බැටරි එක ෂෝට් වෙන්නැති
    SmartSelect_20210404-210328_Chrome.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ඒ කම කියල කියන්නෙ කොහොමද?

    ඒකම කියන්නත් බෑ හැබැයි පාට, පෙනුම දෙකම එකයි ගිනිගත්ත තැන ඉඳන් ඕක පූට්ටු කරපු ගරාජ් එකට දුර කිලෝමීටර් 19 යි
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,849
    1
    15,165
    113
    ඒකම කියන්නත් බෑ හැබැයි පාට, පෙනුම දෙකම එකයි ගිනිගත්ත තැන ඉඳන් ඕක පූට්ටු කරපු ගරාජ් එකට දුර කිලෝමීටර් 19 යි
    වයරින් එක අවුල් ගොඩක් උන්ගෙ. උඩින් පල්ලෙන් අමුණල දානව.
     
    • Sad
    Reactions: Hyaenidae

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    කොහොමද බන් මෙහෙම වාහන ගිනිගන්නේ. වයරින් අවුල්ද කියලා කොහොමද දන්නේ 🤔🤔🤔
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    කොහොමද බන් මෙහෙම වාහන ගිනිගන්නේ. වයරින් අවුල්ද කියලා කොහොමද දන්නේ 🤔🤔🤔

    ගන්න කලින් හාෆ් කට් පූට්ටුද කන්ඩෙම් කරපුවාද බලල ගන්න ඕන
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    1617552869774.png


    1617552903738.png


    eka nam me then deke welding seam eka tiyenna one

    ගන්න කලින් හාෆ් කට් පූට්ටුද කන්ඩෙම් කරපුවාද බලල ගන්න ඕන

    half cut eka tiyapu eke nam wiring eke awlak nethuwa athi. clips walin galawala wire harness eka danna puluwan ne.
    ------ Post added on Apr 4, 2021 at 9:47 PM