dan පූටාර් එකක් horu aran yanawa , chain ehema lock ehema dapan
මගේ සුබ පැතුමි Bro,,58ක් යකෝ..හෙට ගේන්නේ. අද advance කරලා ආවා.
![]()
පස්සේ ඒකම fb එකේ දාලා තියෙනවා දැකලා ගාන ඇහුවම කිව්වනේ 65ක් කියලා..
![]()
danna paka...used japanese kiyanne ithin ladies ewwane tyenne.
නම්කී දන් යන්න තමයී පොල්ලක් තියන mountain එකක් අරන් තියෙන්නේ ඔය ජපනෙක් නැතුව. අපිට බොරු ගහලාNamkita ekak nadda?
ජපන් කියලත් ඉතින් මොකක්ද අමුතු ලබ්බක් නෑනේ. දැන් ඒකත් 50ක් වෙනවා.danna paka...
Used ewage dan price wedi atawala denne...sinhalu namata gihin aran anawa ..spares aththe aka aka model wala ewa fit karala...eken aluth akak ganna aka hodai china kattak unath...
Bicycle market akath car market aka wage wenna yana nisa ikmanata gaththa aka hodai
මේ බලපන්කො ගණන්. මේක මේ ගානට ගත්ත එක වටිනවා.maath 1k ganna hoyanawa ban..oya ganan tamae..hetawath ganna ona
me huttala wikinenne nathuwa goda gahan thibba labbawal okkogema ganan ussala.ජපන් කියලත් ඉතින් මොකක්ද අමුතු ලබ්බක් නෑනේ. දැන් ඒකත් 50ක් වෙනවා.
මේ බලපන්කො ගණන්. මේක මේ ගානට ගත්ත එක වටිනවා.
![]()
oka padala. Japan bike ekak thiyena ekekgen illagena padala balapanko. ethakota therei amuthu labba.ජපන් කියලත් ඉතින් මොකක්ද අමුතු ලබ්බක් නෑනේ. දැන් ඒකත් 50ක් වෙනවා.
Kenton made in SLChinese shit ekak wage ban.pukai ata dekai left wei
ඉලෙක්ට්‍රික් තියෙනව ලක්ශ 2යි පෙප් එක වගේ
ඉලෙක්ට්‍රික් තියෙනව ලක්ශ 2යි පෙප් එක වගේ
කොාාහෙද මචන් ලක්ශ දෙකට තියෙන්නේ..