පූටාර් එකක් ගත්තා බන්..

Chandima911

Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    58ක් යකෝ.. 😣😣😣 හෙට ගේන්නේ. අද advance කරලා ආවා.


    BnqMzGN.png



    පස්සේ ඒකම fb එකේ දාලා තියෙනවා දැකලා ගාන ඇහුවම කිව්වනේ 65ක් කියලා..

    6CdqTIS.png
    මගේ සුබ පැතුමි Bro,,
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    👍👍
    හොරු ඉන්නව හැබැයි. දිග කේබල් ලොක් එකකුත් ගන්න. අපේ ටවුමෙ ඊයෙත් එකක් උස්සල.

    නිකන් ලොක් කරාට වැඩක් නෑ. මොකක් හරි කණුවකට දාල ලොක් කරන්න වෙනව....
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    Namkita ekak nadda?
    නම්කී දන් යන්න තමයී පොල්ලක් තියන mountain එකක් අරන් තියෙන්නේ ඔය ජපනෙක් නැතුව. අපිට බොරු ගහලා
     
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,065
    113
    34
    Kalutara
    danna paka...
    ජපන් කියලත් ඉතින් මොකක්ද අමුතු ලබ්බක් නෑනේ. දැන් ඒකත් 50ක් වෙනවා.

    Used ewage dan price wedi atawala denne...sinhalu namata gihin aran anawa ..spares aththe aka aka model wala ewa fit karala...eken aluth akak ganna aka hodai china kattak unath...

    Bicycle market akath car market aka wage wenna yana nisa ikmanata gaththa aka hodai
    maath 1k ganna hoyanawa ban..oya ganan tamae..hetawath ganna ona
    මේ බලපන්කො ගණන්. මේක මේ ගානට ගත්ත එක වටිනවා.


    2sPGJN4.png
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ජපන් කියලත් ඉතින් මොකක්ද අමුතු ලබ්බක් නෑනේ. දැන් ඒකත් 50ක් වෙනවා.



    මේ බලපන්කො ගණන්. මේක මේ ගානට ගත්ත එක වටිනවා.


    2sPGJN4.png
    me huttala wikinenne nathuwa goda gahan thibba labbawal okkogema ganan ussala.

    ජපන් කියලත් ඉතින් මොකක්ද අමුතු ලබ්බක් නෑනේ. දැන් ඒකත් 50ක් වෙනවා.
    oka padala. Japan bike ekak thiyena ekekgen illagena padala balapanko. ethakota therei amuthu labba.
    ------ Post added on Jul 3, 2022 at 9:53 AM