ජය වේවා!!58ක් යකෝ..හෙට ගේන්නේ. අද advance කරලා ආවා.
![]()
පස්සේ ඒකම fb එකේ දාලා තියෙනවා දැකලා ගාන ඇහුවම කිව්වනේ 65ක් කියලා..
![]()
Ewa loweth hoyaganna naa.. Mama dan 1 month idan hoyanawa.. Ahana ahana kade naa..dan පූටාර් එකක් horu aran yanawa , chain ehema lock ehema dapan
ඒ දෙක නෑලුනේChinese shit ekak wage ban.pukai ata dekai left wei
කොාාහෙද මචන් ලක්ශ දෙකට තියෙන්නේ..
මෙව්වයි එව්වයි ඉතින් එකම රේන්ජ් එකේ යන්නෙ. අනික බඩු නෑ ගොඩක් තැන් වල.payagala hariye used japan ewa thiyana thanak thiyanwa neda.umbata ethana meter nadda.