පූටාර් එක හරි.. 😍

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ඇති යාන්තං..... ලොකූ බරකින් හිස නිදහස් වුණා වගේ හැඟීමක් එනව...

    ඕක ශීට් එක හරියට තිරස් වෙන විදිහට එජස් කරගන්න.

    ශීට් එකේ උසත් හදාගන්න. පැඩ්ල් එක පහතටම කරකෝල අරගෙන ශීට් එකේ ඉඳගත්තම දණහිස යාන්තං නැමෙන ගානට ශීට් එක උස්සන්න..
    එතකොට හරි...
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,313
    1
    16,927
    113
    −273.15°C
    Read Hot Rod GIF by Dayglow

    Next Mission...
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඩියෝ මොඩිෆයි කරාපු උන් දැන් පුෂ්සයිකල් මොඩිෆයි කරනවා. අහෝ.....
    ඊට පස්සෙ අත් කරත්තද ? පුවක් කොලද ?
    මේ පැත්තෙත් ඉන්නවා සයිකල් වලට ස්පීකර් එහෙම හයි කරගෙන යන එවුන්
    දවසක් ටකරං සද්දෙං සින්දුවක් ඇහිලා බලනකොට එකෙක් සයිකලේකට අර ෆේක් jbl ස්පීකරයක් හයි කරලා ෆුල් සද්දෙ දාල පාරෙ පැදෙගන යනවා
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,906
    54,465
    113
    Colombo
    එහා ගෙදර නංගිව පොල්ලෙ තියන් යද්දි පහලට ලිස්සල ගානට කට ගාවට සෙට් වෙයි.
     
    • Haha
    Reactions: Heshan Daminda

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    අඩෝ ලක්ස බාගයක් දීලා බයිසිකලේ ගත්තේ හරි හමං සීට් එකක් වත් නැතුවද
     
    • Wow
    Reactions: Heshan Daminda

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    සේරම හරි. හැබැයි සීට් එක නම් චොර. පුක නෑ ඒක පදිද්දී. සීට් එක මාරු කරගන්න ඕන.

    vZh72rJ.jpg

    මේ සීට් එක හොඳද බන්? පාවිච්චි කරන උන් ඉන්නවද මේකේ? 🙄🤔

    l2uflwf.png
    සතියක් විතර පැදපන්. එතකොට පුක පුරුදු වෙනවා. මටත් පලවෙනි දවසේ ඉදගන්න වත් බැරුව හිටියේ. දැන් නම් shape. ගිය ඉරිදා 9km විතර පාරේ පැද්ද, දැන් අව්ලක් නැ, එහෙම රිදෙන්නේ නැ.
    ඕනේ නම් ඕක order කරලා තියපන්, කොහොමත් මාසයක් විතර යාවි එන්න.
    carpet පාරේ යනකොට, මම හුලන් 40 PSI වැඩිය තියාගන්නවා (Max pressure for my tire 50 PSI ), එතකොට tire width 2.4" උනත් අව්ලක් නැතුව speed යන්න පුළුවන්.

    මම අන්තිමට බයිසිකල් පැද්දේ 9 වසරේ දී, එත් ඒකාලේ පුක රිදුනේ නැ. තිබ්බේ Lumala racing එකක්. ඒකාලේ බර අඩු හින්ද වෙන්න ඇති
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,667
    16,883
    113
    Mona Chinese Shit ekakda me?
    Umba mekata dan 70k witara wiyadam kala neda?
    Kamak na kamak na. Lada dein satutu weyan
    Aye nan umbe bicycle 1 gana thread 1k danne? Api asawen balan inne

    සතියක් විතර පැදපන්. එතකොට පුක පුරුදු වෙනවා. මටත් පලවෙනි දවසේ ඉදගන්න වත් බැරුව හිටියේ. දැන් නම් shape. ගිය ඉරිදා 9km විතර පාරේ පැද්ද, දැන් අව්ලක් නැ, එහෙම රිදෙන්නේ නැ.
    ඕනේ නම් ඕක order කරලා තියපන්, කොහොමත් මාසයක් විතර යාවි එන්න.
    carpet පාරේ යනකොට, මම හුලන් 40 PSI වැඩිය තියාගන්නවා (Max pressure for my tire 50 PSI ), එතකොට tire width 2.4" උනත් අව්ලක් නැතුව speed යන්න පුළුවන්.

    මම අන්තිමට බයිසිකල් පැද්දේ 9 වසරේ දී, එත් ඒකාලේ පුක රිදුනේ නැ. තිබ්බේ Lumala racing එකක්. ඒකාලේ බර අඩු හින්ද වෙන්න ඇති
    Na yako, e kaale ridune natte umbe puka podi hinda
    ------ Post added on Jul 12, 2022 at 3:12 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මාත් ඔය සිට් එකක් ගන්න හිතන් ඉන්නේ. හැබැයි ඔක එද්දි තව මාසයක්වත් යයි.