පූටාර් එක හරි.. 😍

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    සේරම හරි. හැබැයි සීට් එක නම් චොර. පුක නෑ ඒක පදිද්දී. සීට් එක මාරු කරගන්න ඕන.

    vZh72rJ.jpg


    මේ සීට් එක හොඳද බන්? පාවිච්චි කරන උන් ඉන්නවද මේකේ? 🙄🤔

    l2uflwf.png
    ඔයිට වඩා ලේසි අලුත් පුකක් දාගනින්.

    ඔය බයික්කෙ පාගද්දි බොගේ දිව තියෙයි මහ පාරේ
    ------ Post added on Jul 12, 2022 at 4:16 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    මේ සීට් එක හොඳද බන්? පාවිච්චි කරන උන් ඉන්නවද මේකේ? 🙄🤔

    l2uflwf.png
    මේක සිරා බන්, පුකට හෙන සැප. මන් අරන් දැන් සති දෙකක් වගේ වෙනව. කලින් සීට් එකේ කොහේ හරි ගිහින් ආවම ටිකක් වෙලා යනකන් ඇවිදින්නත් අමාරුයි, මේක එහෙම නා කොට්ටෙ උඩ යනව වගේ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,162
    1
    100,933
    113
    34
    Kalutara
    size 24 ද ඕක..? සීට් එක නම් කතා කරලා වැඩක් නැ....
    26 බන්. ඇයි කතා කරලා වැඩක් නැත්තේ?

    අඩෝ මටත් ටයර් දෙකක් සෙට් කරපන්කො
    මේකේ තියෙනවා බඩු.

    GXUeLz4.png


    දැන් කෙල්ලෙක් සෙට් වෙයි ;)
    සුදු හොනට් පැද්දා, නිල් හොනට් පැද්දා කෙල්ලෙක් සැට් වුනේ නෑ
    හයිබ්‍රිඩ් එලෙව්වා ඒත් සැට් වුනේ නෑ
    ප්ලටිනා පැද්දා ඒත් සැට් වුනේ නෑ
    දැන් එකම හෝප් එක මේක.. 😪

    Alloy da ban?
    නෑනේ steel වෙන්ටෑ.

    ජොකෙක් නේද

    මේක සිරා බන්, පුකට හෙන සැප. මන් අරන් දැන් සති දෙකක් වගේ වෙනව. කලින් සීට් එකේ කොහේ හරි ගිහින් ආවම ටිකක් වෙලා යනකන් ඇවිදින්නත් අමාරුයි, මේක එහෙම නා කොට්ටෙ උඩ යනව වගේ.
    අඩෝ තෝ කොහෙන්ද ගත්තේ? ඩරස් ද?

    bicycle pedalama nadda ban? 57k welath mud guard wath nane. podi wassaka wath yanna ba. oluwe kate idan mada wisi wenawanee.
    පැදලා නම් තියෙනවා අවුරුදු 7 ක් විතර. මඩ ගාඩ් ගැලෙව්ව්වා බන්. කොලිටියක් නෑ ඒක පට්ට ඇද ගහලා ප්ලාස්ටික් එක.

    me aluth bike ekatadaa bn parana tire dala dunne
    ඔව්

    ko mada covers
    මඩ ගාඩ් ගැලෙව්ව්වා බන්. කොලිටියක් නෑ ඒක පට්ට ඇද ගහලා ප්ලාස්ටික් එක.

    Full cost eka dapan balanna
    62,200
     
    • Sad
    Reactions: Avatar998