ලුමාලා ගන්න බොරැල්ලේ යන එපැයි. එහෙ ඉඳන් මොකේ ගේන්නද. පානදුරේ නම් එකක් තියෙනවානේ... අපි ගත්තේ එකෙන්... එන ඩින්ගට බඩු යනවා කියපන්කෝ...කෝට්ටාව, කලුතර පැත්තේ ඉඳන් මිනිස්සු එනවා අරන් යන්න... දවසකට අනිවා බයික් 100කට වඩා සේල් වෙනවා...