පූටිං_යළි_ජනපති

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    පූටිං_යළි_ජනපති

    මීට පැය කීපයකට පෙර රුසියානු ජනතාව තම අසහාය නායකයාව තවත් වසර 6 සදහා ජනාදිපති ලෙස තෝරා පත්කරගන්නා ලදී , 76% ඉක්මවූ චන්ද ප්‍රති ශතයක් ලබාගන විජයක් ග්‍රහණයක් තහවුරු කරගන සිටියි .

    මේ වසර 6 ත්‍ සමග ඔහු අවරුදු 24 ක්‍ රුසියාව පාලනය කල අසහාය නායකයා බවට වාර්තා වනු ඇත. රුසියානු ජනතාවට කෙලින් හිට ගැනීමට ඔහු පුහුණු කළේය ,රුසියානු අනන්‍යතාවය ගොඩනැගුවේය , දේශීය ආර්ථිකය ගොඩනැගුවේය , රුසියානු සංස්කෘතිය ගොඩනැගුවේය.

    පුටින් නම් වූ අසහාය නායකයා අභීත රුසියානු ජාතියක් බිකළේය.

    ඔහුගෙන් ශ්‍රී ලංකාවට ඉගන ගැනීමට බොහෝ දේවල් ඇත , අපේ නායකයින් අපේ අබිත රජවරුන්ගේ පාඩම් ඉගෙන නොගනි නම් ,වර්තමාන පුටින්ගෙන් පාඩම් ඉගෙන ගත යුතුයි. ඔහු රුසියානු ජනතාව වෙනුවෙන් කල යුතුකම් හොදම ඉගැනීම වන්නේය.

    ලංකා මාතාවට පුටින් කෙනෙකුගේ අවශ්‍යතාවය ඉතාම දරුණු ලෙස උවමනා කරතිබෙන බව කිවයුතුවමයි.2020 ඒ තීරණාත්මක වකවානුව අපට උදා වනු ඇත .

    Vladimir Putin - රුසියානු ජනාදිපති තුමනි ඔබ අසහාය නායකයෙක් බවට මනාව ඔප්පුකර ඇත .
     
    Last edited:
    • Like
    Reactions: KOTA NIHAL

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    russia-putin.jpg
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    PUTIN-- PRESIDENT OF THE WORLD....:love:
    I LOVE PUTIN..
    I LOVE RUSSIA..
    LONG LIVE RUSSIA & PUTIN...
     
    Last edited:

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    රුසියාවෙ උන්ට පිස්සු.. ඔහොම හරියනවද, වෙනසක් කරල යහපාලනේ ගන්න එපැයි..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රුසියාවෙ උන්ට පිස්සු.. ඔහොම හරියනවද, වෙනසක් කරල යහපාලනේ ගන්න එපැයි..

    වෙනසක් කරලා ඇමෙරිකාවට පුක දෙන එකෙක් පත් කරගන්න තිබ්බේ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Hail Hydra :P

    mehe itin kohesa asahaaya naayakayo. inna tharamak inne pon*ayoi kamba horui.