පූටිං_යළි_ජනපති
මීට පැය කීපයකට පෙර රුසියානු ජනතාව තම අසහාය නායකයාව තවත් වසර 6 සදහා ජනාදිපති ලෙස තෝරා පත්කරගන්නා ලදී , 76% ඉක්මවූ චන්ද ප්‍රති ශතයක් ලබාගන විජයක් ග්‍රහණයක් තහවුරු කරගන සිටියි .
මේ වසර 6 ත් සමග ඔහු අවරුදු 24 ක් රුසියාව පාලනය කල අසහාය නායකයා බවට වාර්තා වනු ඇත. රුසියානු ජනතාවට කෙලින් හිට ගැනීමට ඔහු පුහුණු කළේය ,රුසියානු අනන්‍යතාවය ගොඩනැගුවේය , දේශීය ආර්ථිකය ගොඩනැගුවේය , රුසියානු සංස්කෘතිය ගොඩනැගුවේය.
පුටින් නම් වූ අසහාය නායකයා අභීත රුසියානු ජාතියක් බිකළේය.
ඔහුගෙන් ශ්‍රී ලංකාවට ඉගන ගැනීමට බොහෝ දේවල් ඇත , අපේ නායකයින් අපේ අබිත රජවරුන්ගේ පාඩම් ඉගෙන නොගනි නම් ,වර්තමාන පුටින්ගෙන් පාඩම් ඉගෙන ගත යුතුයි. ඔහු රුසියානු ජනතාව වෙනුවෙන් කල යුතුකම් හොදම ඉගැනීම වන්නේය.
ලංකා මාතාවට පුටින් කෙනෙකුගේ අවශ්‍යතාවය ඉතාම දරුණු ලෙස උවමනා කරතිබෙන බව කිවයුතුවමයි.2020 ඒ තීරණාත්මක වකවානුව අපට උදා වනු ඇත .
Vladimir Putin - රුසියානු ජනාදිපති තුමනි ඔබ අසහාය නායකයෙක් බවට මනාව ඔප්පුකර ඇත .

Last edited: