පූටින් හා සූටින් මාටින්ල

rohan117560

Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    තෝ මොනවා ද පුටින් ගැන දන්නේ. පුටින්ට දුෂන චෝදනා කොච්චර තියෙනවා ද? හිතාගෙන ඉන්නෙ පුටුන් නෙළුම් මලෙන් උපන්නා කියලා ද. දූෂනය තිබුනත් පුටින් රටට වැඩක් කලා. හැබැයි පුටින් මධ්‍යම බැංකුව හොරා කෑවේ නෑ. නිකං ජනේලෙන් පුක දෙන්නැතිව පලයන් හිවලො යන්න
     
    • Like
    Reactions: Amith0424

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    තෝ මොනවා ද පුටින් ගැන දන්නේ. පුටින්ට දුෂන චෝදනා කොච්චර තියෙනවා ද? හිතාගෙන ඉන්නෙ පුටුන් නෙළුම් මලෙන් උපන්නා කියලා ද. දූෂනය තිබුනත් පුටින් රටට වැඩක් කලා. හැබැයි පුටින් මධ්‍යම බැංකුව හොරා කෑවේ නෑ. නිකං ජනේලෙන් පුක දෙන්නැතිව පලයන් හිවලො යන්න

    මූ කාටවත් කඩේ යන එකෙක් නෙමේ බන්. කියල තියෙන ඒවා ඈත්තනේ. ඔය දෙගොල්ලො තුන්ගොල්ලොම කරන්නේ අපිට අරින එක. රටේ දුප්පත් මිනිස්සු දුක් විදිනකොට මුන් රට හූරලා සුර සෑප විදිනවා. ඕකුන් සේරටම එක සෑරේ හෙන ගහනවා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    • පූටින්ගේ පුතාට රගර් ක්‍රීඩකයෙක් එක්ක ඇරියස් එකක්
    තිබුනේ නෑ.

    • පූටින්ගෙ පුතා නේවි එකට ගිහිල්ල රට වෙනුවෙන් යුද්ධ
    කරනව කියල, රටේ සල්ලි කෝටි ගනන් වියදම් කරලා
    පුහුනු වලට යැවුවේ නෑ.

    • පූටින්ගෙ පුතා නේවි එකේ පඩියෙන් ටී.වී චැනල් එකකුයි
    රේඩියෝ චැනල් එකකුයි පටන් ගත්තෙ නෑ.

    putinta puthala na ban duwala 2k inne :rofl:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,839
    113
    අදාල නෑනේ
    පුටින්ට ඇමරිකාවෙ ද්විත්ව පුරවැසිබාවය තියෙනවද බන් ?

    එතකොට එංගලන්තෙ ගෙවල් එහෙමත් ඇති නේද ?

    පුටින්ගෙ ළමයි ජීවත් වෙන්නෙ කොහෙද දන්නෑ

    නෑ මන් මේ නිකමට වගෙ අහන්නෙ
    :rolleyes:
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ජෙප්පොන්ට කඩේ යන මෝඩ ගං කබර හැත්ත,
    පුටින්ගේ ඉතිහාසය දන්නෙත් නෑ
    මහින්දට කලින් ලංකාවේ ඉතිහාසය දන්නෙත් නෑ
    මහින්දට පස්සේ ලංකාවේ වර්තමානය දන්නෙත් නෑ
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    3BxBCdr.jpg


    රූම් ගිහින් පෙට්ටිය කඩාගත්තු කෙල්ලයි කඩපු කොල්ලයි එන විදිහ

    :rofl::rofl::rofl:.
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    ජෙප්පොන්ට කඩේ යන මෝඩ ගං කබර හැත්ත,
    පුටින්ගේ ඉතිහාසය දන්නෙත් නෑ
    මහින්දට කලින් ලංකාවේ ඉතිහාසය දන්නෙත් නෑ
    මහින්දට පස්සේ ලංකාවේ වර්තමානය දන්නෙත් නෑ

    :yes::yes::yes::yes::yes::yes:
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    ඒ රටවල් වල මිනීමරන,ටයර් බෙල්ලට දාලා ගිනි තියන,බස් ගිනි තියන,කලාකරුවෝ මරණ,අයිඩී හොරකම් කරන අන්තිමට තමන්ගේ වාසියට එක එක පක්ෂ එක්ක මුක්කු ගහන රැවුල් කාරයොත් නැහැ බ්‍රෝ.:rofl::rofl::rofl::rofl::P.

    3BxBCdr.jpg

    :yes::yes::yes::yes::yes::yes: