පූතට තනීප නෑ

AnuradhaRa

Well-known member
  • මූණෙ ඇහැ යට හරිය (කම්මුල) ඉදිමිල තිබුණ ටික දවසක ඉඳං, දැං මූ හොඳටම ලෙඩ පාටයි. අද බේත් ටිකක් අරං දෙන්ඩ බැලුවෙ.
    පූසො ලෙඩ වුණාම උං ගාවින් අමුතු ස්මෙල් එකක් එනව. බලං ඉඳල හරියන්නෙ නෑ
     
    • Like
    Reactions: Pessimist

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,523
    36,488
    113
    මැදමහනුවර
    landscape-1461681837-vagina-size-160426.jpg


    👆 uu vattakka, gaslabu kanawada?
     
    • Dislike
    Reactions: AnuradhaRa

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,320
    9,212
    113
    26
    Matara
    අපේ පූසා ලෙඩ උණා දවසක් අමුතුම විදියට.ඇඟ පණ නැති වෙලා ඇවිදගන්න බැරි උණා.යන්තම් බඩ ගෑවා.ගෙදරින් ගෙනත් තිව්වට පස්සේ වරුවක් විතර ගිහින් තමයි ඤයැව් කිව්වේ.ඊට පස්සේ ටික වෙලාවකින් ඉබේම හරි ගියා.
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • අරන් ගිහින් පෙන්නුව. මූණෙ ඇහැ යට පැසවල කිව්ව, ඉන්ජෙක්ෂන් දෙකක් ගැහුව
    බෙතඩින් ක්‍රීම් එක එතනට ගාන්ඩ කිව්ව. එතන පැලිල සැරව ටික යනවනං හොඳයි
    බෙහෙත් පෙත්තුක් ලියල දුන්න. මං බැලුවෙ දිගටම තව ඉන්ජෙක්ෂන් 2ක් වත් ගස්සව ගන්ඩ
    නෝමල් පූසෙක් හින්ද ඩොක්ටර් රුපියල් 400යි ගත්තෙ
    වෙන පූසෙක්ගෙ නියපොතු පාරක් වැදුනත් ඇති ඇතුලට පැසවනව ලොකු තුවාලයක් වෙනකං
     

    AnuradhaRa

    Well-known member
  • හිරි ඇර ඇර ආතල් එකේ දැං ඔය ඉන්නෙ. එයා ආසම කෑමක් දුන්න. සාලයො :P බෙහත් විද්දෙ දවල් 12ට විතර. මොකුත් කන්නැතුව හිටපු එකා හවස කූරි 5ක් කෑව
     
    Last edited: