අරන් ගිහින් පෙන්නුව. මූණෙ ඇහැ යට පැසවල කිව්ව, ඉන්ජෙක්ෂන් දෙකක් ගැහුව
බෙතඩින් ක්රීම් එක එතනට ගාන්ඩ කිව්ව. එතන පැලිල සැරව ටික යනවනං හොඳයි
බෙහෙත් පෙත්තුක් ලියල දුන්න. මං බැලුවෙ දිගටම තව ඉන්ජෙක්ෂන් 2ක් වත් ගස්සව ගන්ඩ
නෝමල් පූසෙක් හින්ද ඩොක්ටර් රුපියල් 400යි ගත්තෙ
වෙන පූසෙක්ගෙ නියපොතු පාරක් වැදුනත් ඇති ඇතුලට පැසවනව ලොකු තුවාලයක් වෙනකං