ඌට කරදරයක් නැති තරමෙ පොඩි කැමරාවක් තිබුණනං
සෑට යන ගමන් බිමන් බලන්ඩ
ඉතිං රෑට උගෙ පස්සෙන් යන්න ඉවරයිනෙ

උඹ හිතුවද ඌ යන්නෙ පාරෙ කියල
වැටවල් අස්සෙන් තාප්ප දිගේ වහලවල් උඩින්
මේ වැඩේ කරල යූටියුබ් දාල නැද්ද පිටරටකවත්


උගේ පෞද්ගලිකත්වයට හානි කරන්න එපා කවුද දන්නේ රෑට ගෑනු ළමය හම්බෙන්න යනවද කියල![]()

උඹ හිතුවද ඌ යන්නෙ පාරෙ කියල
වැටවල් අස්සෙන් තාප්ප දිගේ වහලවල් උඩින්
මේ වැඩේ කරල යූටියුබ් දාල නැද්ද වෙන රටක සුද්දෙක්වත්