පූතට go pro එකක්

AnuradhaRa

Well-known member
  • ඉතිං රෑට උගෙ පස්සෙන් යන්න ඉවරයිනෙ

    උඹ හිතුවද ඌ යන්නෙ පාරෙ කියල
    වැටවල් අස්සෙන් තාප්ප දිගේ වහලවල් උඩින් :angry:

    මේ වැඩේ කරල යූටියුබ් දාල නැද්ද වෙන රටක සුද්දෙක්වත්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ හිතුවද ඌ යන්නෙ පාරෙ කියල
    වැටවල් අස්සෙන් තාප්ප දිගේ වහලවල් උඩින් :angry:

    මේ වැඩේ කරල යූටියුබ් දාල නැද්ද පිටරටකවත්

    ඒ ඇඳිරි නීතිය හින්ද පාරෙ පොලිසිය ඉන්න හින්ද අල්ලයි කියල භයට වැටවල් අස්සෙ තාප්ප දිගේ යන්නෙ :yes:
    ඇඳිරි නීතිය ලිහිල් කරපු වෙලාවක උගෙ පස්සෙන් යන්න එතකොට හරි :yes:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,428
    19,614
    113
    Colombo
    උඹ හිතුවද ඌ යන්නෙ පාරෙ කියල
    වැටවල් අස්සෙන් තාප්ප දිගේ වහලවල් උඩින් :angry:

    මේ වැඩේ කරල යූටියුබ් දාල නැද්ද වෙන රටක සුද්දෙක්වත්

    කවුද බන් මේ උඹගෙ පරන ත්‍රෙඩ් බම්ප් කර කර යන්නෙ

    ඔය වැඩේ ටිකක් වෙනස් විදියට කරලා YT දාල තිබ්බා
    GPS සෙන්සරයක් හයි කරලා පූස යන එන තැන් බලලා තිබුනා, ඒ පුසා කිලෝමීටර් ගනන් දුර රවුම් ගහල ආපහු ගෙදර ඇවිත් තිබ්බා