පූතෙක් ගේනවා

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    pin sidda wenawa machan, okawa hodata pihidala kanna tikak denna. kiri denawanam seeni danna epa mawil halenawa.:D:love:

    ඔව් බන්, අම්ම ගෙදර එකාට දීපු බත් මු කාල, දැන් දෙන්නත් එක්ක නට නට ඉන්නවා, රැ වෙලා තව පාරක් කන්න දෙනවා කිව්වා :yes:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    උබට වරදින්නේ නැ බන් ඉක්මනට ගොඩ යයි.........
     

    ladyaurora

    Member
    Dec 22, 2017
    33
    3
    0
    somewhere in this world
    ඔව් බන්, අම්ම ගෙදර එකාට දීපු බත් මු කාල, දැන් දෙන්නත් එක්ක නට නට ඉන්නවා, රැ වෙලා තව පාරක් කන්න දෙනවා කිව්වා :yes:

    ඔයා පිං බලාපොරොත්තු වුනේ නැතත් ඔයාට ආත්ම ගානකටම මේ පින ඇති.:yes:
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    gedara ekath ekka natanawa photo dapanko. mageth oya lede thynawa mokek kaghuwat pusek gagahana saddeta hitha unu wenawa ninda yannet nati taram.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උඹට හරියනව :yes:

    my exact thoughts :yes:

    අපේ ගෙදර නම් ඉන්නව බන් පූසො විස්සක් විතර..
    අම්ම කියන්නෙ උන්ට මිනිස්සුන්ට වගේ කතා කරල ඉල්ලගන්න පුළුවන් යෑ කියල..
    වෙනම උයන්නේ උන්ට..
    වෙලාවට වාර්තා කරනව කට්ටිය