pin sidda wenawa machan, okawa hodata pihidala kanna tikak denna. kiri denawanam seeni danna epa mawil halenawa.![]()
ඔව් බන්, අම්ම ගෙදර එකාට දීපු බත් මු කාල, දැන් දෙන්නත් එක්ක නට නට ඉන්නවා, රැ වෙලා තව පාරක් කන්න දෙනවා කිව්වා

pin sidda wenawa machan, okawa hodata pihidala kanna tikak denna. kiri denawanam seeni danna epa mawil halenawa.![]()

උබට වරදින්නේ නැ බන් ඉක්මනට ගොඩ යයි.........
katawath denna epaa...
ඔව් බන්, අම්ම ගෙදර එකාට දීපු බත් මු කාල, දැන් දෙන්නත් එක්ක නට නට ඉන්නවා, රැ වෙලා තව පාරක් කන්න දෙනවා කිව්වා![]()

උඹට හරියනව![]()