Ela +Rep17
Nice_guy Well-known member Nov 14, 2017 2,632 301 83 Jan 13, 2018 #85 හැබැයි සත්තුන්ට උදවු කරද්දී පරිස්සමෙන්. Rabies වගේ ලෙඩ පොඩි සිරිමකින් උනත් බෝවෙන්න පුළුවන්.
Lankaputhra16 Well-known member Oct 12, 2016 4,178 5,232 113 කහටගස්දිගිලිය Jan 13, 2018 #86 Loku piano rep added
AnuradhaRa Well-known member Dec 25, 2010 62,004 1 43,380 113 Jan 13, 2018 #89 ඕකට පණු බෙහෙත් එහෙම අරං දියං
chethana kalan Well-known member Jan 11, 2011 3,957 735 113 Kurunegala Jan 13, 2018 #90 watinawa bn rep+
AnuradhaRa Well-known member Dec 25, 2010 62,004 1 43,380 113 Jan 13, 2018 #93 ගෙවල් වල බල්ලො පූසො හදනවනං මතක් කරල සැරින් සැරේ පණු බෙහෙත් දෙන්ඩ..
AnuradhaRa Well-known member Dec 25, 2010 62,004 1 43,380 113 Jan 13, 2018 #94 මේ ත්‍රෙඩ් එකට ටැග් දාල තියෙන එවුන් ලබන ආත්මෙ උපදින්නෙ විරූපි වෙලා.. Reactions: A. සිරියා
saja Well-known member Jan 8, 2007 16,203 2 10,801 113 Home Sweet Home Jan 13, 2018 #95 පූතා ට දැන් කොහොමද ? කන්න බොන්න දුන්න ද ? පණු බෙහෙත් දුන්න ද ? ඔන්න දැන් අව්ව වැටිලා නාවයිද දන්නේ නැ
s.a.s Well-known member Jun 19, 2009 3,022 1,070 113 මොරටුව.. Jan 13, 2018 #96 චේතනා හං බික්කවේ කම්මං වදාමි. චේතනාව කර්මයට මුල්වේ +13
salitha22 Well-known member Feb 8, 2015 7,060 1 12,147 113 Jan 13, 2018 #98 මිනිස්සු මොන තරම් පඩත්තරද කියලා හිතෙනවා සත්තු එක්ක බැලුවහම බන්
I_Simon Well-known member Jan 4, 2014 4,403 1,330 113 ඉස්සරහ ගෙදර :) Jan 13, 2018 #100 AnuradhaRa said: ගෙවල් වල බල්ලො පූසො හදනවනං මතක් කරල සැරින් සැරේ පණු බෙහෙත් දෙන්ඩ.. Click to expand... ow ban eye genawa wtharane, aran denna ona beheth
AnuradhaRa said: ගෙවල් වල බල්ලො පූසො හදනවනං මතක් කරල සැරින් සැරේ පණු බෙහෙත් දෙන්ඩ.. Click to expand... ow ban eye genawa wtharane, aran denna ona beheth