පූතෙක් ගේනවා

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    හැබැයි සත්තුන්ට උදවු කරද්දී පරිස්සමෙන්. Rabies වගේ ලෙඩ පොඩි සිරිමකින් උනත් බෝවෙන්න පුළුවන්.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ගෙවල් වල බල්ලො පූසො හදනවනං මතක් කරල සැරින් සැරේ පණු බෙහෙත් දෙන්ඩ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මේ ත්‍රෙඩ් එකට ටැග් දාල තියෙන එවුන් ලබන ආත්මෙ උපදින්නෙ විරූපි වෙලා..
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    පූතා ට දැන් කොහොමද :lol:? කන්න බොන්න දුන්න ද ? පණු බෙහෙත් දුන්න ද ? ඔන්න දැන් අව්ව වැටිලා නාවයිද දන්නේ නැ :rolleyes:
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මිනිස්සු මොන තරම් පඩත්තරද කියලා හිතෙනවා සත්තු එක්ක බැලුවහම බන්