පූනම් පාන්ඩේ නිරුවතින්

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    පූනම් පාන්ඩේ නිරුවතින්

    ඉන්දියාව දින්නොත් මම නිරුවතින් - නිරූපිකාවක් කියයි
    2310AP.jpg


    Indian model vows to strip for World Cup win

    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් උන්මාදයට පත්වූ ක්‍රිකට් ලෝලී ඉන්දීය නිරූපිකාවක් ඉන්දියාව ලෝක කුසලානය ජයගත හොත් සියළු ඇඳුම් උනා දමා නිරුවතින් සිටින බවට මාධ්‍ය හමුවේ පොරොන්දුවක් ලබාදී තිබේ.

    පිහිනුම් ඇඳුම් නිරූපිකාවන්ගේ රුව රැගත් ඉන්දියාවේ අතිශය ජනප්‍රිය කැලැන්ඩරයක නිරූපිකාවක් ලෙස කටයුතු කරන පූනම් පාන්ඩේ නම් විසි හැවිරිදි සුරූපිනිය මෙම පොරොන්දුව ලබාදී තිබෙන බවයි.