පූනම් පාන්ඩේ නිරුවතින්
ඉන්දියාව දින්නොත් මම නිරුවතින් - නිරූපිකාවක් කියයි
Indian model vows to strip for World Cup win
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් උන්මාදයට පත්වූ ක්‍රිකට් ලෝලී ඉන්දීය නිරූපිකාවක් ඉන්දියාව ලෝක කුසලානය ජයගත හොත් සියළු ඇඳුම් උනා දමා නිරුවතින් සිටින බවට මාධ්‍ය හමුවේ පොරොන්දුවක් ලබාදී තිබේ.
පිහිනුම් ඇඳුම් නිරූපිකාවන්ගේ රුව රැගත් ඉන්දියාවේ අතිශය ජනප්‍රිය කැලැන්ඩරයක නිරූපිකාවක් ලෙස කටයුතු කරන පූනම් පාන්ඩේ නම් විසි හැවිරිදි සුරූපිනිය මෙම පොරොන්දුව ලබාදී තිබෙන බවයි.

Akai oya.... 