පූරාවිද්‍යා චක්‍රවර්ති හෙල උරුමෙන් පන්න&
ජනපති නිළ නිවසේදී විස්කි බොන්නට දීම මහා බෞද්ධ රජකෙනෙකුට ගැලපෙන බවත්, අතීතයේ හෙළ රජදරුවන් තම සපෝටර්ලාට මාලිගාවේදී බොන්නට දුන් බව ඉතිහාසයේ ලියවී ඇතිබවටත්,
හැබැයි ප්‍රභා මැරුනු බව දැනගත් වෙලේ සතුටට වයින් බිව්වා යැයි කියු ජෙනරාලයා මේ රටේ ජනාධිපති වුනොත් රටම බේබද්දන් විය හැකි බවටත් ප්‍රකාශ කල
හෙල උරුමයේ නායකාකාරි පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හාමුදුරුවෝ හෙල උරුමයේ නායක පදවියෙන් දැනුම් දීමකින් තොරවම පන්නා දමා තිබේ.

මෙන්න සෝර්ස් එක : http://www.bbc.co.uk/sinhala/news/story/2010/06/100621_jhu.shtml
Last updated:
JHU leader 'ousted' by the party
Former leader of the Sinhala nationalist Jathika Hela Urumaya (JHU), say that he has been removed without his knowledge.
Ven. Ellawala Medhananda MP says that was not aware of the national convention of the party that replaced him as the leader.
The JHU announced that it has appointed Ven. Omalpe Sobitha Thero as the head of the party after removing Ven. Ellawela Medhanandha Thero from its leadership.
The decision was arrived at the party convention held at the New Town Hall in Colombo on Friday.
In an interview with the BBC Sinhala Service, Ven. Medhanandha said that he was not informed about the party convention.