පූරාවිද්‍යා චක්‍රවර්ති හෙල උරුමෙන් පන්න&

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    ජනපති නිළ නිවසේදී විස්කි බොන්නට දීම මහා බෞද්ධ රජකෙනෙකුට ගැලපෙන බවත්, අතීතයේ හෙළ රජදරුවන් තම සපෝටර්ලාට මාලිගාවේදී බොන්නට දුන් බව ඉතිහාසයේ ලියවී ඇතිබවටත්,

    හැබැයි ප්‍රභා මැරුනු බව දැනගත් වෙලේ සතුටට වයින් බිව්වා යැයි කියු ජෙනරාලයා මේ රටේ ජනාධිපති වුනොත් රටම බේබද්දන් විය හැකි බවටත් ප්‍රකාශ

    හෙල උරුමයේ නායකාකාරි පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හාමුදුරුවෝ හෙල උරුමයේ නායක පදවියෙන් දැනුම් දීමකින් තොරවම පන්නා දමා තිබේ.
    :dull::D:P:rofl:

    මෙන්න සෝර්ස් එක : http://www.bbc.co.uk/sinhala/news/story/2010/06/100621_jhu.shtml

    Last updated:
    t.gif

    t.gif
    t.gif
    t.gif

    JHU leader 'ousted' by the party

    Former leader of the Sinhala nationalist Jathika Hela Urumaya (JHU), say that he has been removed without his knowledge.

    t.gif

    Ven. Ellawala Medhananda MP says that was not aware of the national convention of the party that replaced him as the leader.
    The JHU announced that it has appointed Ven. Omalpe Sobitha Thero as the head of the party after removing Ven. Ellawela Medhanandha Thero from its leadership.
    The decision was arrived at the party convention held at the New Town Hall in Colombo on Friday.

    In an interview with the BBC Sinhala Service, Ven. Medhanandha said that he was not informed about the party convention.
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    ජනපති නිළ නිවසේදී විස්කි බොන්නට දීම මහා බෞද්ධ රජකෙනෙකුට ගැලපෙන බවත්, අතීතයේ හෙළ රජදරුවන් තම සපෝටර්ලාට මාලිගාවේදී බොන්නට දුන් බව ඉතිහාසයේ ලියවී ඇතිබවටත්,

    හැබැයි ප්‍රභා මැරුනු බව දැනගත් වෙලේ සතුටට වයින් බිව්වා යැයි කියු ජෙනරාලයා මේ රටේ ජනාධිපති වුනොත් රටම බේබද්දන් විය හැකි බවටත් ප්‍රකාශ

    ටිකක් විතර සැර වැඩීද මන්දා
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ටිකක් විතර සැර වැඩීද මන්දා

    නෑ නෑ මචන්, ජෙනරාල බීපු වයින් සැර නෑ, හැබැයි ලොක්කා දෙන විස්කි බීපු අය ජොනී වෝකර් වගේලු ඇවිදගෙන ගෙදරගියේ.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    හැක් හැක් බී බී සී................මොන පල් සෝස් එකක්ද නේද? අනේ සොරි මචන්, ඉතා විස්වාස වන්ත රූපවාහිනියෙ වත්, අයිටීඑන් එකේවත් ඔය නිවුස් එක ගියේ නෑනෙ...
     
    bishop

    Banned
    Apr 29, 2010
    430
    20
    0
    Nobody Knows
    නාහෙන් අඩලා අඩලා මෙ ටිකත් අන්තිමට කි‍යලා ති‍යෙනවා!

    මා ජාතික මෙහෙවරක් කරන්න අවා මිසක් තනතුරුවලට ලොබකමෙ ආවා නොවේ‍යි. තනතුරු කි‍යන්නෙ කසිකබල් සෙරෙප්පු කුට්ටම් ‍යැ‍යි ද මේධානන්ද හිමි‍යෝ කීහ.(ලාංකාදීප 20010/0723)

    තනතුර අහිමි උනහම කබල් සෙරප්පු!:dull:
     
    Last edited:
    Jun 15, 2010
    313
    35
    0
    නෑ නෑ මචන්, ජෙනරාල බීපු වයින් සැර නෑ, හැබැයි ලොක්කා දෙන විස්කි බීපු අය ජොනී වෝකර් වගේලු ඇවිදගෙන ගෙදරගියේ.
    ebe cmnt ekata mata thama hina ban.... ela ela:D:D:D:D:D
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ජනපති නිළ නිවසේදී විස්කි බොන්නට දීම මහා බෞද්ධ රජකෙනෙකුට ගැලපෙන බවත්, අතීතයේ හෙළ රජදරුවන් තම සපෝටර්ලාට මාලිගාවේදී බොන්නට දුන් බව ඉතිහාසයේ ලියවී ඇතිබවටත්,

    හැබැයි ප්‍රභා මැරුනු බව දැනගත් වෙලේ සතුටට වයින් බිව්වා යැයි කියු ජෙනරාලයා මේ රටේ ජනාධිපති වුනොත් රටම බේබද්දන් විය හැකි බවටත් ප්‍රකාශ

    හෙල උරුමයේ නායකාකාරි පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හාමුදුරුවෝ හෙල උරුමයේ නායක පදවියෙන් දැනුම් දීමකින් තොරවම පන්නා දමා තිබේ.
    :dull::D:P:rofl:

    මෙන්න සෝර්ස් එක : http://www.bbc.co.uk/sinhala/news/story/2010/06/100621_jhu.shtml

    Last updated:
    t.gif

    t.gif
    t.gif
    t.gif

    JHU leader 'ousted' by the party

    Former leader of the Sinhala nationalist Jathika Hela Urumaya (JHU), say that he has been removed without his knowledge.

    t.gif

    Ven. Ellawala Medhananda MP says that was not aware of the national convention of the party that replaced him as the leader.
    The JHU announced that it has appointed Ven. Omalpe Sobitha Thero as the head of the party after removing Ven. Ellawela Medhanandha Thero from its leadership.
    The decision was arrived at the party convention held at the New Town Hall in Colombo on Friday.

    In an interview with the BBC Sinhala Service, Ven. Medhanandha said that he was not informed about the party convention.

    අනේ යකෝ :growl::growl::growl:....උඹ දන්නවද මේධානන්ධ හාමුදුරුවෝ කරපු සේවය ...මමනම් කොහොමටත් කැමති මේධානන්ධ හාමුදුරුවෝ දේශපාලනය නොකර සිටිය නම් .....පක්ෂ දේශපාලනය කරන්න ගිහින් හාමුදුරුවන්ගේ නම කැත වෙච්ඡ 1a විටරඊ සිද්ද උනේ.. :growl
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අනේ යකෝ :growl::growl::growl:....උඹ දන්නවද මේධානන්ධ හාමුදුරුවෝ කරපු සේවය ...මමනම් කොහොමටත් කැමති මේධානන්ධ හාමුදුරුවෝ දේශපාලනය නොකර සිටිය නම් .....පක්ෂ දේශපාලනය කරන්න ගිහින් හාමුදුරුවන්ගේ නම කැත වෙච්ඡ 1a විටරඊ සිද්ද උනේ.. :growl

    ඔය ටික ගිහින් කියපං හෙල උරුමෙ උන්ටිකට.උන්ටයි උන්වහන්සේගේ සේවය බලු නොවටිනා වෙලා පන්නගත්තේ. :no:

    මම මේධානන්ද හාමුදුරුවන්ට දොස් කියන්නේ අර ජනාධිපති බොන්න දුන්නට කමක් නෑ කියන මෝඩ කතාවට විතරයි. ඒ ගොන් කතාව දැන් හෙල උරුමෙ උනුත් හාමුදුරුවන්ව පැන්නීමට ආයුධයක් කරගෙන කියලා ආරංචි වෙනවා.:growl:

    මේධානන්ද හාමුදුරුවන් ලව්වා බෙන්ස් එකක් ගෙන්නගෙන පක්සෙ අරමුදලට කියලා ඒක විකුණගෙන කාපු, දැන් උන්නාන්සෙව බලු විධියට පන්නපු එවුන්ට ගොරවන්නෙ නැතුව උඹ මට ගොරවන්නේ මොටද බොල?:confused:

    මම පයින්ඩ කාරයා විතරයි යකෝ.
    :P