පූසට කොටියෙක් වැහිලා..😱

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,828
    9,973
    113
    මේ http ඔය වගේ තමා අපේ තාත්තාගේ උදේ කකුල කාලා තිබ්බා කිරි දුන්නේ නැහැ කියලා
    අපේ ගෙදරත් ඉන්නවා එකියක් ඒකි කන්න ඉල්ලනකොට දුන්නේ නැති උනාම හපනවා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    අපේ ගෙදරත් ඉන්නවා එකියක් ඒකි කන්න ඉල්ලනකොට දුන්නේ නැති උනාම හපනවා.
    කිසිම ගුණයක් නැති http මුන් හිටපු ගමන් සති ගණන් මිශින් වෙනවා
    මුන් කෑවම ටෙටනස් ගහලා රේබිස් වලට ඉන්ජෙක්ෂන් 7 ම ගහගන්න ඕනේ
     

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    684
    802
    93
    1762313937546.png
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,938
    2,069
    113
    Must be a good reason for that cat's awkward behaviour being a pet

    Eg pet dogs don't usually howl


    👎 to the tard who said to smash the poor cat on the ground
     

    AnuradhaRa

    Well-known member
  • අල්ලලා පොලේ ගැහුවනම් silent නිකන්ම
    බළල් ජීවිතයක් නැසීම, විෂාල කරුමයක් ගෙවන්න වෙනව ඔයාට

    බළලෙක්ට ආස නෑ කියන්නෙ ඉතිං කරුමෙ තමා

    අපිටනං පූසෙක් දැක්කම කන්න හිතෙනව :lol:

    කොහෙ හරි ගිහින් ඉන්නකොට පූසෙක් දැක්කම අල්ලගන්නමයි හිතෙන්නෙ

    ගෙදර එකාව දකිනකොටත් ආසයි

    බව්වෙකුයි පූසියෙකුයි ඉන්නව

    මං දෙන්නම වෙන බල්ලො පූසො ගෙදර ඉන්නවට කැමති නෑ..
    බල්ල වෙන බල්ලන්ට කැමති නෑ, පූසි වෙන පූසන්ට කැමති නෑ. පූසියන්ටත් කැමති නෑ, පැටවුන්ටත් කැමති නෑ, වලියට යනව නැට්ට පුම්ඹගෙන
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බළල් ජීවිතයක් නැසීම, විෂාල කරුමයක් ගෙවන්න වෙනව ඔයාට

    බළලෙක්ට ආස නෑ කියන්නෙ ඉතිං කරුමෙ තමා

    අපිටනං පූසෙක් දැක්කම කන්න හිතෙනව :lol:

    කොහෙ හරි ගිහින් ඉන්නකොට පූසෙක් දැක්කම අල්ලගන්නමයි හිතෙන්නෙ

    ගෙදර එකාව දකිනකොටත් ආසයි

    බව්වෙකුයි පූසියෙකුයි ඉන්නව

    මං දෙන්නම වෙන බල්ලො පූසො ගෙදර ඉන්නවට කැමති නෑ..
    බල්ල වෙන බල්ලන්ට කැමති නෑ, පූසි වෙන පූසන්ට කැමති නෑ. පූසියන්ටත් කැමති නෑ, පැටවුන්ටත් කැමති නෑ, වලියට යනව නැට්ට පුම්ඹගෙන
    uba pusata mukut kalada ?
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,630
    8,357
    113
    රොට්වයලර් පැට්යෙක් ගෙනාවා. මම මේ කල්පනා කරන්නේ මොනා වෙයිද කියල:sorry:
     
    • Like
    Reactions: AnuradhaRa

    nevertheless

    Active member
  • Feb 28, 2020
    154
    153
    43
    Bandaragama
    රොට්වයලර් පැට්යෙක් ගෙනාවා. මම මේ කල්පනා කරන්නේ මොනා වෙයිද කියල:sorry:
    Ane podi kalae idalama.. train krnna.. mng ahala tyenwa.. ehema kare nati unoth, unma ekk hoyagani.. ita passe loku unta passe.. hari amarui.. samhara dewal ata aragnna, kohma unath,, kena kikaru.. sathu jatiyak.. master ta pana arala.. hodata.. balagnna.. podi aya innawanm.. tika tika eylata prudu krnna.. :yes:
     
    • Like
    Reactions: Peace for All