අපේ ගෙදරත් ඉන්නවා එකියක් ඒකි කන්න ඉල්ලනකොට දුන්නේ නැති උනාම හපනවා.මේ http ඔය වගේ තමා අපේ තාත්තාගේ උදේ කකුල කාලා තිබ්බා කිරි දුන්නේ නැහැ කියලා
කිසිම ගුණයක් නැති http මුන් හිටපු ගමන් සති ගණන් මිශින් වෙනවාඅපේ ගෙදරත් ඉන්නවා එකියක් ඒකි කන්න ඉල්ලනකොට දුන්නේ නැති උනාම හපනවා.
බළල් ජීවිතයක් නැසීම, විෂාල කරුමයක් ගෙවන්න වෙනව ඔයාටඅල්ලලා පොලේ ගැහුවනම් silent නිකන්ම

රෙද්දෙන් වහන්නේ බෙල්ලට කකුල තියල පාගපන්
පුසටත් උබව දැක්කම කන්න හිතෙනවා . .අපිටනං පූසෙක් දැක්කම කන්න හිතෙනව![]()
uba pusata mukut kalada ?බළල් ජීවිතයක් නැසීම, විෂාල කරුමයක් ගෙවන්න වෙනව ඔයාට
බළලෙක්ට ආස නෑ කියන්නෙ ඉතිං කරුමෙ තමා
අපිටනං පූසෙක් දැක්කම කන්න හිතෙනව
කොහෙ හරි ගිහින් ඉන්නකොට පූසෙක් දැක්කම අල්ලගන්නමයි හිතෙන්නෙ
ගෙදර එකාව දකිනකොටත් ආසයි
බව්වෙකුයි පූසියෙකුයි ඉන්නව
මං දෙන්නම වෙන බල්ලො පූසො ගෙදර ඉන්නවට කැමති නෑ..
බල්ල වෙන බල්ලන්ට කැමති නෑ, පූසි වෙන පූසන්ට කැමති නෑ. පූසියන්ටත් කැමති නෑ, පැටවුන්ටත් කැමති නෑ, වලියට යනව නැට්ට පුම්ඹගෙන
Ane podi kalae idalama.. train krnna.. mng ahala tyenwa.. ehema kare nati unoth, unma ekk hoyagani.. ita passe loku unta passe.. hari amarui.. samhara dewal ata aragnna, kohma unath,, kena kikaru.. sathu jatiyak.. master ta pana arala.. hodata.. balagnna.. podi aya innawanm.. tika tika eylata prudu krnna..රොට්වයලර් පැට්යෙක් ගෙනාවා. මම මේ කල්පනා කරන්නේ මොනා වෙයිද කියල![]()
