අපේ පුසෝ නම් දවසට දෙපාරක් වගේ වතුර බොනවා.. හැබැයි bathroom එකේ basket එකෙන් විතරයි බොන්නේ.. වෙන කොහෙන්වත් බොන්නේ නෑවෙන කේස් එකක් වෙන්න ඇති
අපේ පූසි වතුර බොන්නෙ නෑ. කන්න විතරයි හොයන්නෙ
මූ ලෙඩවෙයි කියල මම වෙලාවකට සිරින්ජරේකින් කටට වතුර ටිකක් පොවනව
------ Post added on Dec 14, 2022 at 5:26 PM
