පූසට වෙච්ච දේ

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    වෙන කේස් එකක් වෙන්න ඇති


    අපේ පූසි වතුර බොන්නෙ නෑ. කන්න විතරයි හොයන්නෙ
    මූ ලෙඩවෙයි කියල මම වෙලාවකට සිරින්ජරේකින් කටට වතුර ටිකක් පොවනව
    ------ Post added on Dec 14, 2022 at 5:26 PM
    අපේ පුසෝ නම් දවසට දෙපාරක් වගේ වතුර බොනවා.. හැබැයි bathroom එකේ basket එකෙන් විතරයි බොන්නේ.. වෙන කොහෙන්වත් බොන්නේ නෑ 😅
     
    • Haha
    Reactions: AnuradhaRa