පොත ගොඩක් දිගයිද බං මටත් කියවන්න අදහසක් තියෙනව![]()
අපෝ නෑ පොඩි පොතක්. පිටු 170ක් විතර තියෙන්නේ. අනුල ද සිල්වා ට්‍රාන්ස්ලේට් කරලා සූරිය ප්‍රකාශකයෝ පබ්ලිෂ් කරල තියෙන්නෙ

පොත ගොඩක් දිගයිද බං මටත් කියවන්න අදහසක් තියෙනව![]()

සහතික අැත්තRep
![]()

අපෝ නෑ පොඩි පොතක්. පිටු 170ක් විතර තියෙන්නේ. අනුල ද සිල්වා ට්‍රාන්ස්ලේට් කරලා සූරිය ප්‍රකාශකයෝ පබ්ලිෂ් කරල තියෙන්නෙ![]()
thanks බලන්න ඕනෙ 
පූසොන්ට ආදරේ මිනිස්සු කරුණාවන්තයි, වරදට සමාව දෙන සුලුයි, උදව්වක් කරල ආයෙ උදව්වක් බලාපොරොත්තු වෙන්නෙ නෑ..
බල්ලොන්ට විතරක් ආදරේ මිනිස්සු ඕකෙ අනිත් පැත්ත...![]()



පුසෝ එපා වෙන්නෙ හැම තැනම රීල ගද ගහද්දි තමා.ඕව වහලා බිම් බෝම්බ වගේ පැගේද්දී![]()
ඇයි බල්ලො රීපුවම සුවඳයිද? යකෝ බළල්ලු නම් රීල වහල යනවා. කාළකන්නි බලු හැත්ත උදේ පාන්දර පාරවල් පුරා රීලා ඒව වාහන වලට අහු වෙලා හැමතැනම ගෑවිලා තියෙනකොට කොහොමද සනීපෙ? දවසක් අපේ ගෙවල් පාරෙ උදේ එකෙක් රීල තිබිල ඒකට පස් ටිකක් දාල වැහුව. දවල් 2ට විතර බලනකොට ඒ වහපු එක ගාවම ආයෙ රීල. පොල්ලක් අරන් කොන්ද කැඩෙන්න ගහන්න හිතෙනවා අවජාතක පර හැත්තට. සත්ව හිමිකම් පකවල් නිසා බලු වෑන් එක එන්නෙත් නෑ දැන් ආව නම් හැතිකරේ කුදලගෙන යනවා
, ඒකත් ගේ ඉස්සරහම මිදුලේ රෙන්නෙ, මාස ගානක් ඔහොම වුනා
දැන් පූසො රීල වහල යන්නෙ නෑ, ඒ මදිවට හොදට තණකොල කපලා ලස්සනට තියෙන හරියටම රීල යන්නෙ, ඒකත් ගේ ඉස්සරහම මිදුලේ රෙන්නෙ, මාස ගානක් ඔහොම වුනා

මේකෙ පොත කියෙව්වා. හරිම ලස්සන කතාවක්.![]()

පුසෝ එපා වෙන්නෙ හැම තැනම රීල ගද ගහද්දි තමා.ඕව වහලා බිම් බෝම්බ වගේ පැගේද්දී![]()



ah...පූසොන්ට ආදරේ මිනිස්සු කරුණාවන්තයි, වරදට සමාව දෙන සුලුයි, උදව්වක් කරල ආයෙ උදව්වක් බලාපොරොත්තු වෙන්නෙ නෑ..
බල්ලොන්ට විතරක් ආදරේ මිනිස්සු ඕකෙ අනිත් පැත්ත...![]()



White Walker නම් ළිං, ළිං නම් White Walker![]()
![]()
![]()
දැන් පූසන්ගෙ හොඳ කියද්දි රිදිල දූවගෙන ඇවිල්ල 