පූසන්ට ආස අයට :)

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
දැං ගෙදර ඉන්නෙ පූස් පැටව් දෙන්නෙකුයි මහ බැළලියි විතරයි
කලු බලල මං නැති අතරේ අපේ නෑදෑ වෙන නැන්ද කෙනෙක් අරං ගිහින්..
අනිත් කලු බැලලිව තව කෙනෙකුට දුන්න..

අයියෝ අර නැන්දට දුන්න බළල් පැටිය මැරිල. වමනෙ දැම්මලු. කෑවෙ නෑලු. මැරුණට පස්සෙ කිව්වෙ. කලින් කිව්වනං බෙහෙත් අරං දෙනවනෙ. මට ඉතිං මේ දෙන්න දකිනකොට හරි දුකයි. 4දෙනාම එකට සෙල්ලං කරනව වගේ නෑ..
අද මට කේක් කෑල්ලක් හම්බවුණා. මම පැටව් දෙන්නට කෑලි කඩල දුන්න. බල්ලට මල පනින නිසා ඌටත් දුන්න. මට නෑ.. :P

ඔය වගේ මිනිස්සු ඉන්නව බං බොරුවට සත්තු හදනව බෙහෙතක්වත් අරං දෙන්නෑ :(
 
Sep 4, 2015
3,212
269
0
මේ කතාවෙ මූ ගැනද දන්නෙ නෑ කියන්නෙ. :D
https%3A%2F%2Fblogs-images.forbes.com%2Fnickmessitte%2Ffiles%2F2014%2F07%2Fmvd-magic_rude.jpg

  • Wow
Reactions: Rapunzel003

Philosopher

Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    මේ ඉන්නෙ කාලයක් බල්ලෙක් විදිහට හිටපු එකෙක් පස්සෙ ආත්මෙ මාරු කරගෙන :lol: දැන් පූසන්ගෙ හොඳ කියද්දි රිදිල දූවගෙන ඇවිල්ල :lol:

    umba oota wada meke chater wechcha ekekne! balapan umba daala thiyena threads diha
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේ කතාවෙ මූ ගැනද දන්නෙ නෑ කියන්නෙ. :D
    https%3A%2F%2Fblogs-images.forbes.com%2Fnickmessitte%2Ffiles%2F2014%2F07%2Fmvd-magic_rude.jpg

    මූත් ටිකක් ඒ වගේ :eek: එකම නමද ? :eek:

    umba oota wada meke chater wechcha ekekne! balapan umba daala thiyena threads diha

    :D හරියට හරි :yes: ගොඩාක් චාටර් වෙච්චි එක්කෙනෙක් :P
     
    Sep 4, 2015
    3,212
    269
    0
    අඩෝ තෑන්ක්ස් ලස්සන කතාවක් අපිත් එක්ක බෙදා ගත්තට. පූසො මගේ ආසම සත්තු ජාතියක්. ඉස්සර අපේ ගෙදර පූසෙක් හිටියා. මාව උදේට ඇහැරවනවා. මගේ ළඟට ඇවිත් නිදා ගන්නවා. මගේ ඔළුවත් ලෙව කනවා. :rolleyes::P
     
    • Like
    Reactions: AnuradhaRa

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,870
    6,499
    113
    ගග අද්දර
    දැං ගෙදර ඉන්නෙ පූස් පැටව් දෙන්නෙකුයි මහ බැළලියි විතරයි
    කලු බලල මං නැති අතරේ අපේ නෑදෑ වෙන නැන්ද කෙනෙක් අරං ගිහින්..
    අනිත් කලු බැලලිව තව කෙනෙකුට දුන්න..

    අයියෝ අර නැන්දට දුන්න බළල් පැටිය මැරිල. වමනෙ දැම්මලු. කෑවෙ නෑලු. මැරුණට පස්සෙ කිව්වෙ. කලින් කිව්වනං බෙහෙත් අරං දෙනවනෙ. මට ඉතිං මේ දෙන්න දකිනකොට හරි දුකයි. 4දෙනාම එකට සෙල්ලං කරනව වගේ නෑ..
    අද මට කේක් කෑල්ලක් හම්බවුණා. මම පැටව් දෙන්නට කෑලි කඩල දුන්න. බල්ලට මල පනින නිසා ඌටත් දුන්න. මට නෑ.. :P

    පූසා පොඩි කාලේ හරියට වතුර බොන්න පුරුදු නොවුනොත් කාට හරි දුන්නම මැරෙනවා බන්..
    මොකද ඌ අම්බානක කාල වතුර බොන් නැහැ...
    අපේ දිහා ගෙනාව එකෙක් ඉක්ක වැටිලා මැරුණා එහෙම...

    මේ පාර දාපු පැටවුන්ගෙන් එකයි මන් තියාගත්තේ, ඌව ගෙට පැනල බල්ලා අරන් මරලා උදේ පාන්දර බන්.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පූසා පොඩි කාලේ හරියට වතුර බොන්න පුරුදු නොවුනොත් කාට හරි දුන්නම මැරෙනවා බන්..
    මොකද ඌ අම්බානක කාල වතුර බොන් නැහැ...
    අපේ දිහා ගෙනාව එකෙක් ඉක්ක වැටිලා මැරුණා එහෙම...

    මේ පාර දාපු පැටවුන්ගෙන් එකයි මන් තියාගත්තේ, ඌව ගෙට පැනල බල්ලා අරන් මරලා උදේ පාන්දර බන්.

    Maranna epai bn balawa :confused: mama nam yakada pollak aran ballata marebakan gahanawa.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,870
    6,499
    113
    ගග අද්දර
    Maranna epai bn balawa :confused: mama nam yakada pollak aran ballata marebakan gahanawa.

    මාත් ගහනව බන්,
    කරුමෙට cctv වැඩ කලේ නෑ එදා කොයි බල්ලද ගෙට පැනල පුසව ගත්තේ බලන්න.
    බල්ලෝ 6ක් ඉන්නවා බන්. 6ටම ගහන්නත් බැහැනේ ඒ නිසා සැක කටයුතු එකෙක්ට ටිකක් ගහල කේන්තිය නිමා ගත්ත. ලොකු පුසිත් මම ගහනකොට ඒ බල්ලට පැනල ගැහුවා හැබැයි.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    Maranna epai bn balawa :confused: mama nam yakada pollak aran ballata marebakan gahanawa.

    මාත් ගහනව බන්,
    කරුමෙට cctv වැඩ කලේ නෑ එදා කොයි බල්ලද ගෙට පැනල පුසව ගත්තේ බලන්න.
    බල්ලෝ 6ක් ඉන්නවා බන්. 6ටම ගහන්නත් බැහැනේ ඒ නිසා සැක කටයුතු එකෙක්ට ටිකක් ගහල කේන්තිය නිමා ගත්ත. ලොකු පුසිත් මම ගහනකොට ඒ බල්ලට පැනල ගැහුවා හැබැයි.

    සැක කටයුතු එකා :lol:
    කොහොමද උඹට ඌ ගැන සැක හිතුණෙ..

    බල්ලො 6ක් :shocked: හොඳ වර්ගෙ එවුන්ද.. ඕකුන්ට කන්ඩ දෙන්ඩ ගියාම පවුලක් නඩත්තු කරනව වගේ ඇති..
    අපේ ගෙදර ඉන්නව එකෙක්. වල්ටේෂන් එකක්. ඒ වුණාට අපි ඇල්ටේෂන් වගේ හදන්නෙ. හොඳ ගුණේ තියෙන බල්ල. :love: පූසන්ටත් වැඩි කරදරයක් කරන්නෙ නෑ. කෑමට පොඩ්ඩක් සැර දානව එච්චරයි..
     
    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    මාත් ගහනව බන්,
    කරුමෙට cctv වැඩ කලේ නෑ එදා කොයි බල්ලද ගෙට පැනල පුසව ගත්තේ බලන්න.
    බල්ලෝ 6ක් ඉන්නවා බන්. 6ටම ගහන්නත් බැහැනේ ඒ නිසා සැක කටයුතු එකෙක්ට ටිකක් ගහල කේන්තිය නිමා ගත්ත. ලොකු පුසිත් මම ගහනකොට ඒ බල්ලට පැනල ගැහුවා හැබැයි.
    ඇසින් දුටු සාක්ෂි තිබිලනෙ යකෝ:rofl:
     
    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    · ප්‍රධාන චරිතය වෙන්නේ ජේම්ස්.ඔහුගේ චරිතයට පණ පොවන්නේ Luke Treadaway.
    · එයාගේ පූසා බොබ්.ඒ චරිතයට රගපාන්නේ ඇත්තම ඇත්ත බොබ්ම තමයි.
    · ජේම්ස් ගේ යාලුවා බෙටීට පණ පොවන්නෙ Ruta Gedmintas.
    · ජේම්ස්ගේ තාත්තාගේ චරිතයට පණ පොවන්නේ Merlin tv series එකේ ‘යූතර්’ නම් රජ චරිතයට පණ පොවපු Jack Bowen.
    · කතෘ හා සංගීත නිර්මාණය කරලා තියෙන්නේ ඇත්තම ඇත්ත ජේම්ස් බෝවන් විසින්.
    (ජේම්ස් බෝවන් ඉපදිලා තියෙන්නේ 1979 මාර්තු 15 වෙනිදා.)