පූසන්ට පිපිඤඤා

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මං ඉස්සර ඕක දැකලා ඇප එකාට වම්බටු ගෙඩියක් තිබ්බ. ඌට මෙලෝ ගානක් නෑ ඔහේ ඉන්නව.:rofl:
     

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    puduma wadyak bn okungen
    10 witara watte ringanawa mala wade

    මූනට මූන බලාගෙන කෑගහගන්නවා අනිත් එකාව විසිවෙය් වගේ සද්දෙට...
    අනිත් එකාව කාල මරාගෙන වැඩේ ඉවරකරගන්නවනන් තව එකක්...
    :growl::growl::growl: