පූසන්ට මොංගල්

B.Chat

Well-known member
  • Jun 28, 2021
    7,728
    16,385
    113
    උන්ගේ පොඩි හැකියාවක් තියෙනවා බිමට වැටෙනකොට කකුල් පොළව පැත්තට හරවා ගන්න පුළුවන්. උන්ගේ කකුළුත් ඒ විදියට හැදිලා ඇති ඔරොත්තු දෙන්න. ඕක වැරදෙන වෙලාවලුත් ඇති හැබැයි
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,524
    113
    අඩෝ මේකනන් පට්ට උසයි. පූස් කෙල්ලෙක් ලඟ ඉන්නව නේද? පේන්න වැඩ දානව ඇති. පොර සතියක් විතර වැඩිය ඇවිදින එකක් නෑ
     
    • Like
    Reactions: RottenCOLT

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    6,043
    12,415
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඕකුන්ගේ කකුල් වලට සොකට් සෝපර් දාලා තියෙන්නේ , උඩ ඉදන් පැන්නාම බම්ෆ් වෙනවා
    ezgif-com-gif-maker_optimized-gif.189408