මම open university එකේ degree එකක් කරන්න පටන් ගත්තා. මම ජොබ් එකක් කරන ගමන් තමා ඒක කරන්න පටන් ගත්ත ඒත් ඒකෙන් කට්ටිය කියනවා කරන ගමන් අමාරුයි ඩිග්‍ර ගොඩදාගන්න කියලා මොකද සතිය දවස් වලත් එයාලා කුප්පි දානවා ඒක නිසා. ලෙච්චස් වලට විතරක් ගිහිල්ලා පුළුවන්ද ඩිග්‍රිය ගොඩ දාගන්න නැත්නම් මේ කුප්පි වලට යන එක අනිවාර්යයද. ජොබ් එකෙන් අයින් වෙන්නත් අමාරුයි මොකද ඒකෙන් තමා ඩිග්‍රියකට සල්ලි හොයන්නේ. Help 