පූසන්ව නාවන්න එපෝ...

dasun j

Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    තමන්ටවත් ඉවසගන්න බැරි ගදට නේ
    අඩො අපෙ එකානම් අපෙ පේන මානෙක ජරා කරන්නැ මුට කක්කා බර හැදුනාම කැ ගහනවා දොර ඇරපං ඇවිල්ල මට කක්කා බරයි කියලා..මගෙ කාමරේටම එනවා ඇවිල්ල ඉදගෙන කැ ගහනවා දොර ඇරියාම එලියට බැහැල යනවා කැලෙ පැත්තට....මු රෙන්න යනවා කියල මිටර් වුනෙ මු එලියට යනකොට තියෙන තඩිබඩ ආපහු එද්දි බැහැලා...ආපු ගමං කන්නත් ඉල්ලනවා 🤣🤣
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,447
    113

    ඔව් බං ඕකුන් ඉන්න ගෙදර හතර මායිමේ බෙටි දාන්නෙ නෑ
    වෙන පූසො ඇවිල්ල බෙටි දැම්මොත් ඇර
     
    • Love
    Reactions: dasun j

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    ඔව් බං ඕකුන් ඉන්න ගෙදර හතර මායිමේ බෙටි දාන්නෙ නෑ
    වෙන පූසො ඇවිල්ල බෙටි දැම්මොත් ඇර
    ඉතින් ඒක තමයි ඔකුන්ගේ තියන ජරා ගතිය.. තමන්ගේ බෙට්ටත් වෙන එකෙක්ගේ වත්තක දාල එන ජරා ගතිය.

    අල්ලපු වත්තේ එකා උබලගේ වත්තට ආවත් රීලා ගියොත් උබ මොකද්ද ඌට කියන්නේ ? 🥱
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,447
    113
    ඉතින් ඒක තමයි ඔකුන්ගේ තියන ජරා ගතිය.. තමන්ගේ බෙට්ටත් වෙන එකෙක්ගේ වත්තක දාල එන ජරා ගතිය.

    අල්ලපු වත්තේ එකා උබලගේ වත්තට ආවත් රීලා ගියොත් උබ මොකද්ද ඌට කියන්නේ ? 🥱
    උඹ ජීවිතේටවත් පූසෙක්ව අතගාල නෑ නේද...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    අතගාල බලපං
    ආස හිතෙයි :love:
    ඒ ආතල් එක වෙනම එකක්
    කනෙන් උස්සන් ගිහින් විසික් කරන්නේ.
    ඕකුන් කිසි කෙලෙහෙගුනයක් නැති ජරා යක්කු ජාතියක් ..

    කන්න දුන්නු අත හූරන කැරියෝ .. :angry:
     
    • Sad
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,447
    113
    කනෙන් උස්සන් ගිහින් විසික් කරන්නේ.
    ඕකුන් කිසි කෙලෙහෙගුනයක් නැති ජරා යක්කු ජාතියක් ..

    කන්න දුන්නු අත හූරන කැරියෝ .. :angry:
    උඹව යහමාර්ගයට ගන්න බෑ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Season 3 Smell GIF by Nanalan'
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,447
    113
    උබ යහමාර්ගෙට ගිහිල්ලද ඉන්නේ ?? :eek:
    පූසෙක්ව අතාගාල බලන්න
    ඒක මාරම ෆීලිං එකක්
    උඹල අපි එකම මිනිස්සු ඉතිං...