පූසන්ව නාවන්න එපෝ...

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇතුල් කනේ ස්ට්‍රක්ච්ර් එකේ හැටියට ඕකුන්ට ආසාදන එනවා වතුර ගියොත්.

    2-B1-A568-B-A927-41-BA-9-C9-A-916-E1-E627910.jpg
     
    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    පුසන්ව ඔළුව තෙමන්නැතිව ඇඟ විතරක් හෝදපිය...ඔළුව නාවන්නැ තමා ඔළුව පිහදාපිය තෙත රෙද්දකින්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,029
    1
    43,445
    113
    පුසන්ව ඔළුව තෙමන්නැතිව ඇඟ විතරක් හෝදපිය...ඔළුව නාවන්නැ තමා ඔළුව පිහදාපිය තෙත රෙද්දකින්
    ඔලුව නෙමේ ඇග කොහෙවත් තෙමෙනවට උං කැමති නෑ

    කකුලට වතුර ටිකක් පෑගුනත් ගසනව උඹ දැකල නැද්ද..
     
    • Haha
    • Like
    Reactions: gamerlk and dasun j

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,029
    1
    43,445
    113
    අපිරිසිදු ජරාව
    පූසෙක් ගාවට නහය ලං කරල බලපං
    කිසිම ගදක් එන්නෙ නෑ
    ඒ වුණාට බල්ලෙක් අහල පහල හිටියොත් 😅
     
    • Like
    Reactions: gamerlk

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,599
    113
    එකමත් එක රටක
    පූසෙක් ගාවට නහය ලං කරල බලපං
    කිසිම ගදක් එන්නෙ නෑ
    ඒ වුණාට බල්ලෙක් අහල පහල හිටියොත් 😅
    උබ දන්නේ නැති උනාට ඕකුන් කොච්චර ගදද කියල උන්ම දන්න නිසා තමයි සිමෙන්තියක ජරා කරත් වහන්න ට්‍රයි කරන්නේ.. 🥱
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,029
    1
    43,445
    113
    උබ දන්නේ නැති උනාට ඕකුන් කොච්චර ගදද කියල උන්ම දන්න නිසා තමයි සිමෙන්තියක ජරා කරත් වහන්න ට්‍රයි කරන්නේ.. 🥱
    බෙට්ට ඉතිං කාගෙත් ගදයිනෙ බං
     
    • Haha
    Reactions: gamerlk and dasun j

    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    ඔලුව නෙමේ ඇග කොහෙවත් තෙමෙනවට උං කැමති නෑ

    කකුලට වතුර ටිකක් පෑගුනත් ගසනව උඹ දැකල නැද්ද..
    දකිනවා දකිනවා අපෙ ගෙදර ඉන්න එකත් හඩු ගඩයි වෙලාවකට මම හිතනවා මුව නාවන්න ඕන කියල ඒත් නාවන්න හිතෙන්නැ වතුරට මුන් බය හින්දා හැබැයි බල්ලො තරම් පුසො ගද ගහන්නැ අනික උගෙ ගදෙත් පොඩි ලල් එකක් තියෙනව🤣

    උබ දන්නේ නැති උනාට ඕකුන් කොච්චර ගදද කියල උන්ම දන්න නිසා තමයි සිමෙන්තියක ජරා කරත් වහන්න ට්‍රයි කරන්නේ.. 🥱
    ඇත්තටම මුන්ට බෙට්ට දාලා වහන්න හිතෙන්නෙ ඇයිද දන්නැ නේද බං
    ------ Post added on May 28, 2024 at 3:40 PM
     
    • Love
    Reactions: AnuradhaRa

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    නාවපන්.. කන් දෙක වහල.. සුවඳ ගගහා ඉන්න හොඳ ශැම්පු එකකුත් දාපන්...
     
    • Like
    Reactions: AnuradhaRa