පූස් කරදරේට විසඳුමක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,771
    28,141
    113
    [FONT=&quot]අන්න වදන දොරේ......:love::love:[/FONT]
    [FONT=&quot]දාන්න 5ක්......[/FONT]
    [FONT=&quot]පූසො කොහොමද කරදරයක් වෙන්නේ....[/FONT]
    [FONT=&quot]දෙන දේ කාල (දෙන්නෙ නැත්තං අල්ලපු ගෙදරින් හොරොං කාලා) වෙන දේ බලං ඉන්නවා....[/FONT]

    [FONT=&quot]පූසො රොක්ස්!!!!!:love::love::love:[/FONT]

    ඉතින් මුන් ටික ගෙනියහන්කෝ දොරේ :angry:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,141
    113
    [FONT=&quot]අඩේ කෝඩ් සැකා.....[/FONT]
    [FONT=&quot]ඉන්නව ද පූවෙක් වලිගෙ බූසිය වගේ තියන[/FONT],[FONT=&quot] තැඹිළි-සුදු-කළු/අළ් මික්ස් එකෙක්....[/FONT]
    [FONT=&quot]ඉන්නව නං මට දියං....[/FONT]
    [FONT=&quot]මම රත්නපුරේ එනවා කන්සල්ටේෂන් වලට දවස් 2ක් සතියකට. මම ඇවිත් ඇන්න යන්නං....[/FONT]

    බලපන් මේ දැම්ම ෆොටෝ එකක්... :P සේරම තැඹිලි මචන්.. මේ පාර ඉන්නවා සුදු එකේ තැඹිලි තියෙන උන් දෙන්නෙක් (හොර ශොට් එකක්) :rolleyes: ...
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,141
    113
    okkoma ba yako...
    ekek......

    but ara criteria thiyenna oone.....
    b'cos it's a regulation by my daughter :love:

    අඩේ දුවෙකුත් ඉන්නවද ? :shocked::love::love::love:

    ඉඳපන් මම ඒවාට සෙට් වෙන එකෙක් හොයලා හරි කියන්නම් උඹට :)
     

    AnuradhaRa

    Well-known member


  • ආයේ මොකුත් නැහැ 5 දෙනාම ගැහැණු සත්තු.



    lots-of-cats-in-a-room-this-is-craycray-cats-3.jpeg

    :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩේ දුවෙකුත් ඉන්නවද ? :shocked::love::love::love:

    ඉඳපන් මම ඒවාට සෙට් වෙන එකෙක් හොයලා හරි කියන්නම් උඹට :)

    poddige selection ekata pooso hoyanawa boru :love::baffled: pooso pata karala denna ottu na ae condition walata :rofl:

    [/QUOTE]
     

    kulith6

    Active member
  • Oct 11, 2012
    434
    180
    43
    ඕකුන් vet ලගට අරන් ගිහින් neuter කරපන්. පැටව් හැදිල අනාත වෙනවට වඩා එක පව් නැ
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,141
    113
    කව්ද බන් මෙහෙම රෙප් දුන්නේ :lol:

    පූස් කරදරේට විසඳුමක් 02-09-2018 08:57 PM
    12191607_1063319040358552_6677299241665735219_n.jpg
     

    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    එක පාරක් ගෑනු කෙනෙක් පැටියෙක් ගෙනිච්චා.. ගෙදර අය කෝල් කර කර උගෙ සැප දුක් අහන්ඩ ගිහින් ඌ කන්නෙ නෑ කිව්වම පට්ට දුරක් ගිහින් ආයිත් පූසවා අරන් ආවා.... :angry::angry:

    :P:P:P:P

    Umbawa pathagena apu yaluwo tikak
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ආපු අවස්ථාවෙන් ප්‍රයෝජන ගනින් :yes: පුසෝ වඩාගෙන හුරතල් කරන පොටෝ ටිකක් අරන් ෆේස්බුක් දාපන් :yes: කෙල්ලෝ හෝ ගාල ලයික් කරනවා ඕවට.

    පුසෙක් වඩාගෙන ඉන්න පොටෝවක් කවර් එකට දාල ඕන කෙල්ලෙක්ට රික්වෙස්ට් එකක් යවන්න පටස් ගාල ඇක්සෙප්ට් කරනවා :P එකෙක් නෙවේ නවයක් කියන්නේ ආය නිධානයක් පහල උනා වගේ තමා :P

    :yes::P
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,141
    113
    එක පාරක් ගෑනු කෙනෙක් පැටියෙක් ගෙනිච්චා.. ගෙදර අය කෝල් කර කර උගෙ සැප දුක් අහන්ඩ ගිහින් ඌ කන්නෙ නෑ කිව්වම පට්ට දුරක් ගිහින් ආයිත් පූසවා අරන් ආවා.... :angry::angry:

    :P:P:P:P

    Umbawa pathagena apu yaluwo tikak

    :sorry::sorry: සිරාවට
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,612
    113
    Nowhere
    තනි සුදු නැට්ට කළු බොලේ වගේ අලි පුසෙක් හිටියා. මුගටියා ගහලා මැරුණා.