පූස් තඩියගේ මයිල් යනෝ

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,926
    16,912
    113
    Colombo
    මේ පූස් තඩිය කන්න දීල පුරුදු වෙලා දැන් හැමදාම එනව.
    මුගෙ පස්ස හරියෙයි මූනෙ ඇහැ උඩයි මයිල් අඩුයි. යනවද කොහෙද?
    ගොඩදාගන්නෙ කොහොමද? බෙහෙතක් තියේද?

    3b2ae2b9-6681-4c15-b510-db97c4da259d.jpg
     
    • Like
    Reactions: jamiezue

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,146
    113
    - උඩරට -
    මේ පූස් තඩිය කන්න දීල පුරුදු වෙලා දැන් හැමදාම එනව.
    මුගෙ පස්ස හරියෙයි මූනෙ ඇහැ උඩයි මයිල් අඩුයි. යනවද කොහෙද?
    ගොඩදාගන්නෙ කොහොමද? බෙහෙතක් තියේද?

    3b2ae2b9-6681-4c15-b510-db97c4da259d.jpg
    පොළ් තෙල් ගාපන් හොඳට හැමදාම
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,926
    16,912
    113
    Colombo
    Pirton half tablet + Grisovin 250 Mg / Morning - noon. 7 Days

    OR

    Piriton + Ivomactine 5Mg per day! for every 7 days untill rash gone


    uba oota packet karapu poos kama denawada? ekko balu kama? posh ewa - ata ata thiyene - wiskers? denawanam nawaththapam. ewata mail yanawa
    dry cat food wagayak denawa ata 20k withara denwa u awama. habai denna kalinuth mail thibbe na.
    me medi kohomda denne? yougt ekaka dala dunnoth kaida?
     
    • Like
    Reactions: MR.YOLO

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,073
    5,309
    113
    okkotama kalin okata injection gahapan. ape ekaata gahala nathuwa niyapoththak wadila mama thama yanawa beheth vidinna
     
    • Like
    Reactions: rukshrulz

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    පුෂ් තඩියා ගැන update දැන ගැනීම පිණිස මා මෙහි subscribe කෙලෙමි බම් සුන්දරයෝ 😏